1. slx

    පන්දු යවන්නෝ "ෆේල්" නම් පුහුණුකරුවෝ "පාස&#3

    පන්දු යවන්නෝ "ෆේල්" නම් පුහුණුකරුවෝ "පාස&#3 "කණා මුට්‌ටි" ගසන්නට පොල්ල අතට ගන්නාක්‌ මෙන්ම පන්දුව අතට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිව ගොස්‌ කඩුල්ලට පන්දුව එල්ල කරයි. ඒ පන්දුවේ දෝලනය හෝ ඉලක්‌කය අයාලේ යන බව දැනගත් ප්‍රතිවාදී පිතිකරුවෝ ඔවුන්ට අවශ්‍ය ඉලක්‌කය පහසුවෙන්ම ඒ පන්දු ඉදිරියේ ළඟා කර ගනියි...
  2. slx

    Nero CD Burn

    Nero CD Burn download කරගන්න ලිංකුවක් දියන් කොල්ලනේ :angry::angry::angry:
  3. slx

    වෙළද බද්ධ

    අලුතින් දාල තියෙන වෙළද බද්ධ ගැන දන්න එකෙක් පැහැදිලි කරපල්ලකෝ. (අපිටත් කෙල වෙනවද බලන්න :rofl::rofl::rofl:
  4. slx

    බොළඳ කාලේ පාසැල් ආලේ....

    බොළඳ කාලේ පාසැල් ආලේ.... මිනිත්තිතු පහකට සිටියත් මගෙ ළඟ ඇති එය දවසක් පුරවන්න වාත්තු කල සුදු ලස්සන මූණක් යාන්තමට මට දැකගන්න සාක්කු අස්සේ මුරුක්කු පුරවන් යෙහෙළියො අතරින් මතුවෙන්න මාර්තු වැස්සට තෙමෙන්න නරකයි කුමරියෙ හනිකට ගොඩවෙන්න රසයෙන් වැඩි මුත් අරුතක් නැති කච කචෙන් මගේ කන්...
  5. slx

    Sri Lanka's LGBT community - Malsha Kumaranatunge

    ශ්‍රී ලාංකික සම/ද්වී සෙනෙහස් සහ සංක්‍රන්තිලිංගික ප්‍රජාව මේ වනවිට තම අභිමානය සමරමින් සිටී. ඔවුන් විසින් අපගේ සමාජයට සංස්කෘතියට සහ ආර්ථිකයට කරනලද මෙහෙවර සිහිකරනවාත් සමගම ඔවුන් විසින් මේවනතෙක්ම සමාජයේ තමා ලෙස ජීවත්වීමට සිදුකරන අරගලයද මතක් කල යුතුමය. බොහෝ කාලයක් තිස්සේ ලංකාවේ සම/ද්වී සෙනෙහස් සහ...
  6. slx

    SLT 4G ගත්තා

    :):):):):)
  7. slx

    Unseen Basketball Dribbling

    9CGaKkl2frQ :lol::lol::lol::lol:
  8. slx

    කාරය පාරෙන් ඉවතට පනී : යතුරුපැදිකරු මරු දක&#35

    කාරය පාරෙන් ඉවතට පනී : යතුරුපැදිකරු මරු දක&#35 දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේදී අද (17) උදැසන කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් ආ යතුරු පැදියක ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.මෝටර් රථය කාණුවකට පෙරළී ගොස් ඇත.අනතුරින් මිය ගොස්...
  9. slx

    නුවර හොටේල්

    නුවර දවස් 2 ක ටුවර් එකක් යන්න ඉන්නේ ලබන මාසේ. හොද හොටේල් එකක් නුවර අවට දවස් 2 ට බලන්න පුලුවන් තැන් (මාලිගාවට යනවා) :):):):)
  10. slx

    මන්ත්‍රී සැප වාහනයට දරාගන්න බැරි බද්දක්..!

    මන්ත්‍රී සැප වාහනයට දරාගන්න බැරි බද්දක්..! ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ඩොලර් 62500 ක්‌ දක්‌වා වූ වාහනයක්‌ බදු ගෙවීමෙන් තොරව මෙරටට ආනයනය කිරීම සඳහා රජය අවසර දී ඇති අතර ඊට රේගු ගාස්‌තු ලෙස පමණක්‌ 1050 ක දරා ගැනිමට ෙනහැකි මුදලක්‌ අය කිරීමට තීරණය වී ඇත. :D:D:D:D:D
  11. slx

    කේට් කුමරිය

  12. slx

    මත්පැන් අලෙවිය සහ පානය සම්පූර්ණයෙන්ම තහන

    මත්පැන් අලෙවිය සහ පානය සම්පූර්ණයෙන්ම තහන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය තුළ මත්පැන් අලෙවිය සහ පානය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මේ බව මහ ඇමැති නිතිෂ්කුමාර් හෙළිකර තිබේ. බිහාරය තුළ සමාජ විපර්යාසයක්‌ සිදුවිය යුතු බව ඔහු සඳහන් කර ඇත. මත්පැන් අලෙවිය තහනම් කිරීම සඳහා ජනතාවගේ සහය ලැබුණ බවද...
  13. slx

    ඇමැතිවරු තවත් වැඩිවෙති .....

    ඇමැතිවරු තවත් වැඩිවෙති ..... ලංකාදිප comment.....:rofl::rofl::rofl: නන්ද - ඇමැතිවරු වැඩි වුනාට වැඩක් වෙන්නේ නෑනේ. සරත් - ඔළුගෙඩි වැඩි කරගන්න මහජන සල්ලි කාබාසිනියා කරන වැඩක් ධම්ම - එයත් ගොඩ. අප තාම මෙගොඩ. විජේ - ලැජ්ජාවක් නැත්තේ මනුෂටද , ආණ්ඩුවටද එහෙමත් නැත්නම් අපිටද ? කමනි - ඉතාම යහපත්...
  14. slx

    මෙයා කවුද කියලා දන්නවද?

    මෙයා කවුද කියලා දන්නවද? බල්ලෙකුගේ පහරදිමකට ලක්වෙලා ඉදිද්දි අල්ලගත්තේ. මෙයා කවුද කියලා දන්නවද? කන්න දෙන්න පුලුවං මොනවද?
  15. slx

    Software උදව්

    එලකිරි කොල්ලනේ මේ Software ටික download කරගන්න පපුලුවන් link ටිකක් දිපල්ලකෝ ...... (system windows 7 32 bit) Office 2013 Corel Draw illustrator :sorry::sorry::sorry:
  16. slx

    Brussels ගුවන්තොටේ පිපිරීමක්

    Brussels ගුවන්තොටේ පිපිරීමක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, පුද්ගලයන් කිහිප දෙනයකු මිය යන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගුවන් තොටුපොළේ පිටවීමේ දොරටුව අසල මෙම පිපිරීම් දෙස සිදුවී ඇත.මේ වන විට ගුවන්තොටුපොළ සියලු ගුවන් නවතා එය වසා දමා...
  17. slx

    Paypal for Sri Lanka ??????

    How are you? Hope things are good at your end. Thank you for contacting PayPal Customer Support. My name is Yaya and it'll be my pleasure to assist you today! I truly appreciate your interest to receive payments in PayPal and thank you for taking the time and effort to request this feature in...
  18. slx

    හන්සමාලි Vs DS

  19. slx

    පොහොය හෙට නොවෙයි අනිද්දා

    පොහොය හෙට නොවෙයි අනිද්දා සම්මත දින දර්ශනයට අනුව මැදින් පුර පසළොස්වක පොහොය හෙටට නියම කර තිබුණත්, තාරකා විද්‍යාවට අනුව පොහොය යෙදෙන්නේ අනිද්දාට බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. ... ඇයි බන් හද Late වෙලාද?????????
  20. slx

    illustrator vs Coraldraw

    illustrator vs Coraldraw මේ දෙකෙන් මොකක්ද හොද පෙඩි පොඩි Design වලට බන් ...

    No contents