Hyrider එකට තියෙන කැමැත්ත නැති උණා Fronx එකේ rebadge කතාව ඇහුවට පස්සේ. Toyota නමට වැඩියෙන් ගෙවන්න වෙන සීන් එක ඇත්ත.
ඊළඟ vehicle එක electric ගන්න කියන සීන් එකත් පොඩ්ඩක් හිතට වැදුනා. ඊළඟට කොහොමත් 700/800km රේන්ජ් එක එයි.
Suzuki Grand Vitara hybrid එක ගැන කවුරුහරි දන්නවද? 1.5L/AWD/1.89ක් වෙනවා...