AC එකක් ගනින්. තොට මොන byd ද
Toyota. owa ahannath deyakdaමේකෙන් මොකක්ද ගන්න හොද? BYD ලගේ සර්විසස් නම් හොඳ නෑ කියලා තැන් කීපෙකම තිබුණා. Hyrider ජැපනීස් එක එනවද?
ඔක වගේම තමයි Grand Vitara එකත්. ඔය vehicle එකේම sister model එක වගේ.Hyrider Indian. Toyota Bharat eken gahana ewa. namata witharak Toyota
danata ev ekak ganne natuwa eelaga wahaneta ev ekak ganna. thawa awrudu 5kin loku improvement wei. 700 - 1000km wage range ekak awoth itin petrol ganna eka therumak na ne. hyrider eka indian neh ekt wada nan sportage eka hodaiKIA sportage එකත් පට්ට නේද? උන්ගේ සර්විස් නම් පජාතයිලු. (මේක 2 පනිනවා නේද?)
1. Toyota Hyrider (Ground clearance එල.)
2. KIA sportage
3. Atto 3
4. Axio (2023/2024) අළුත් එක නම් දැක්කේ නෑ. එනවද දන්නෙත් නෑ.
මේ හතරෙන් එකක් කියන්න. ඉන්නේ කඩවත. දුර ගමන් ඉඳලා හිටලා යැවෙන්නේ. කොහොමත් ගෙදරට solar එකක් ගහනවා.
Atto 3 එක ගන්න ආසයි. ඕවා ආයේ දෙන්න පුලුවන් වෙයිද බං? ඒකයි බය. ඉස්සරහට එන EV ඉතිං කොහොමත් තවත් advanced විදියටනේ එන්නේ. ඉතිං අවු. 5න් වගේ Atto එක දීලා වෙන එකක් ගන්න හිතුණොත් මොනවා වෙයිද කියලා බයක් තියෙනවා.
KIA Sportage එකටත් ආසයි. දෙන්න පුලුවන් වෙයිද පස්සේ?
Axio එක නම් ඉතින් කොහොමත් විකුණගන්න පුලුවන්.
අතේ 1.40ක් තියෙනවා. KIA Sportage එකට යනවනම් මොනවාහරි ගේමක් ගහන්න පුලුවන්.
පෙට්‍රල් ඒවා තව ඉස්සරහට අඩුවෙයිද බං?
Ne. Discontinued. Hyrider kyanne rebadged Maruti Suzuki Grand Vitara.4. Axio (2023/2024) අළුත් එක නම් දැක්කේ නෑ. එනවද දන්නෙත් නෑ.
KIA Sportage aluth ekada?KIA sportage එකත් පට්ට නේද? උන්ගේ සර්විස් නම් පජාතයිලු. (මේක 2 පනිනවා නේද?)