ඔන්න ඔක තමා ප්රශ්ණේ.. මේක අපිලගේ රට අපිලගේ නීතිය, අම්මට.... එහෙම කියන්න බෑ, උගත්තුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕනේ කියලා කියපු එවුන් හරි නම් මේ වෙනකොට කතානයකගේ උපාධි සහතිකේ පෙන්නන්න ඕනේ.
කතානායක ඈත්තටම බොරු සුදූසුකම් නම් දාලා තියෙන්නේ, පරම පවිත්ර දේශපාලනයක් ගෑන කතා කරන මාලිමා පක්ශය අඩුම...