1. KadawathaKolla

    අපිට උන් ගැහුවා, උන් අපිට ගැහුවා - හරිණි ගුගුලයි

    ඒ කාලේ දෑනගෙන දන්නේ නෑ වගේ මඩ ගහපු උන් දෑන් ඒක දන්නවා කියලා හෑලි ලියනවා. ඒ කාලේ දෑනගෙන හෑලි ලියපු එවුන් දෑන් දන්නේ නෑ වගේ අහනවා. අනුරගේ ආණ්ඩුවත් කලින් ආණ්ඩු වගේම එකම දේ කරනවා.
  2. KadawathaKolla

    භාරත ගුගුලයි ගෙම්බන්පිල මීක් මීක් කියමින් පැන දුවයි

    ඉන්නකන් හොරුන්ට කඩේ ගිහින් ඊට පස්සේ සරණාගතයෙක් වෙච්ච ගොබ්බයෙක් වීරයෙක් කර ගන්න තරම් මුන් මෝඩයොද බන්
  3. KadawathaKolla

    Anura ජනපති ඩඩ්ලි ඩඩ්ලි සිරිසේන hamuwe.

    ජනපති මෙහෙම බිස්නස් කාරයෝ ගෙන්නලා ප්‍රශ්න කතා කරන එකම ලොකු දෙයක්. කඩේට ගිහිල්ලා මිල අඩු කරන්න බෑ කියලා මූ දන්නවා වගේ. ගෝඨා නම් කඩේටම ගිහින්නේ බෑලුවේ එතනින් අඩු කරන්න
  4. KadawathaKolla

    භාරත ගුගුලයි ගෙම්බන්පිල මීක් මීක් කියමින් පැන දුවයි

    අන්තිමට රට පෑනපු සරණාගතයෙක් ජෙප්පන්ගේ වීරයෙක් වුනා අපි නොදන්න භාරත
  5. KadawathaKolla

    රංගන ශිල්පීන් නැවතත් පොහොට්ටුව වටා එකතු වේ

    තාමත් පොහොට්ටුවට කඩේ යනවා නම් බත් කන්න එපා තණකොල කාපන්. රට මෙතෑනට ගෙනාවේ පොහොට්ටුව, අනුරව ජනපති කලේ පොහොට්ටුව
  6. KadawathaKolla

    අර උගන්ඩාවෙ සල්ලිත් ගෙවල්වලම හදාගනිල්ලා..🤣🤣🙏🙏

    ඒ කාලේ ඉදන්ම දාර්ශණිකයන් වගේ හෑසිරුන මාගේ ජේ වී පී මිතුරන් දොස්තර පාදෙණියලා වී තිබීම ඈත්තෙන්ම සතුටක්.. හොදපල්ලා හෝදපල්ලා කියලා විහිලු කරන්න දෙයක් නෑ. මේ යන විදිහට විහිලු කරන එවුන්ට ඉක්මනටම ආයේ හෝදන්න චාන්ස් එක කයිවාරුවා පචෝරියා අරන් දෙනවා
  7. KadawathaKolla

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    අනේ මන්දා බන් උබත්. මෙතනින් මේක නවත්තමු. තේරුමක් නෑ
  8. KadawathaKolla

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    ඒ වුනාට වෙන්නේ එහෙම තමා. උඹ හිතපන් 160 කට 16 ක් ඕනේ නම් 10 ට එකක් ඕනේ. එහෙනම් හමුදාවෙන් 10% කෝකියෝ.. පට්ට ජෝක් එකක් වෙනවා නේ
  9. KadawathaKolla

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    කෑම්ප් එකකට ගිහින් බලපන්. 800-1000 ඉන්න කෑම්ප් වලත් කුස්සියේ ඉන්නේ 8 ක් වගේ උපරිම.. මේ ගෑන තවත් තර්ක කරලා වෑඩක් නෑ. රනිල්ගේ පෑත්තෙන් උත්තරයක් ආවේ නෑතනම් එතනින්ම කතාව ඉවරයි
  10. KadawathaKolla

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    දෑන් උඹ හිතන විදිහට ඕක තීරණය කරපු කෙනා කවුද? රනිල්ගේ තරහා කාරයෙක් ද? යකෝ හමුදාවේ 200 කට උයනවා කියන්නේ හෙන ගේමක් කියලා ද උඹ හිතන්නේ. මගුල් ගෙවල් වලට උයනවා වගේ උයලා කන්න දෙන්නේ නෑ උන්ට. උපරිම කෝකියෝ දෙකයි. හුගක් පොඩි කෑම්ප් වලනම් එකයි ඉන්නේ. කොහොම වුනත් මේකට රනිල්ගේ පෑත්තෙන් උත්තරයක්...
  11. KadawathaKolla

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    කොහෙද බන් ලන්කාවේ ආරක්ශක අන්ශේ 160-200කට උයන්න කෝකියෝ 16 දෙන්නේ ..වෑඩිම දෙන්නෙක් දෙයි.. මේක හෙනම අසාමාන්‍ය ඉල්ලීමක්. තාර්කික නෑ. ඒකයි විශ්වාස කරන්න අමාරු
  12. KadawathaKolla

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    ඔවු මම උගෙනුත් ඒ ලියුම එලියට දාන්න කියලා ඉල්ලුවා.. ඌත් එහෙම දෙයක් කලේ නෑ. ඒ හින්දා ඌ කියන එක මම විශ්වාස කරන්නේ නෑ. ඌ මේ මයිත්‍රීට කඩේ ගිහින් ලන්කාවෙන් පිටරට පෑන්න සරණාගතයෙක්නේ බන්. ඒ වගේ නෙමේ රටේ ජනපති කිව්වම. ඔය රනිල් ඉල්ලුවා කියන ලිස්ට් එක හෙනම අසාධාරණ එකක්. රනිල්ගේ වයිෆ් හෙන වෑදගත්...
  13. KadawathaKolla

    monson හඩා වැටෙයි : කෝකියෝ 16ක්, කුඩ 30ක්, ආරක්ෂකයෝ 163ක්

    ඔය භාරත් වගේ 2.50 ඩයල් කියන ඒවා අදාල නෑ. දෑන් ජනාධිපතිම කිව්ව හින්දා හෙන බරක් තියෙනවා ඔය සීන් එකේ. රනිල් මේකට ඉතා ඉක්මනින් උත්තරයක් දෙන්න වෙනවා කලිසම බිමට වෑටෙන එක නතර කර ගන්න නම් හෑබෑයි මචන් රනිලා ඔය ටික ඉල්ලලා නම් හෙනම චාටර් වෑඩක්. ඒ වගේම ඉල්ලලා නෑත්නම් අනුරයා කෝපි කඩේ එන්සිනා වගේ ගෑණියෙක්...

    No contents