එහෙම නම් හොදයි. නෑත්නම් ඒ මිනිහාට හොදත් නෑ රටට හොදත් නෑ. පරණ හොරුන්ට නම් හොදයි, පේනවා නේ අපි වගේම තමා මුනුත් කියලා කියන්න. මටත් අවන්කවම එහෙම තමා හිතුනේ.
මේ රටවල මේ වගේ දේවල් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග දෑක්කාම ලන්කාව හදන්නත් එහෙම කරන්නම වෙනවා කියලා තේරෙනවා.
මම ඒකයි කිව්වේ තමන් අවන්ක නම්...