2017 A/L ලියපු උන් වරෙව් !!

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බෑ බෑ මේ පාර නං දෙනවා :no: නැත්තන් මහවැලි ගඟට පනිනවා අම්මප :baffled:

කොරල බලපංකො :( අපි 3න් පාරක් ඔහොම කල්ල අත්දැකීමෙන්නෙ කියන්නෙ :(
 

acryan

Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    බෑ බෑ මේ පාර නං දෙනවා :no: නැත්තන් මහවැලි ගඟට පනිනවා අම්මප :baffled:

    Ehama denawa name uba Ek , Fb aiyth enna ona 2018-Sep wala :P . Phone eka , lap ekath aiyne karala wadeta bahinna ona A3 ke gannawa kiyala hithagena :cool:, ada idan paya 8k-10k per day wada karanna ready wenna putha next 7 months :) , nathname owa boru katha, ohoma kiyala aiyth fail una une ona tharam dakala thiyanawa wada nokara :( , athdakiman kiyanne :yes:
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ලිව්වා නම් results එන්නත් එපැයි🚻

    27/12/2017 12:11:15:: ඔබට අවශ්‍ය වහා,කඹ,මිනී පෙට්ටි ගන්න එකම වහලක් යටට පැමිණෙන්න.ලුකා සහා පුත්‍රයෝ වෙත අදම පැමිණෙන්න.Master/Visa බැර පත් සදහා වි⁣ශේෂ වට්ටමක්.Results සමයට ඇල්බිසියා පෙට්ටි මිල අඩුකරා.වරක් පැමින වෙනස වටහා ගන්න.අපගේ වෙබ් අඩවිය හරහාද 25% ක සුවිශේෂී වට්ටම් ලබා ගන්න.

    -------------------------------------
    දම්රෝ ඇල්බිසියා පෙට්ටිය 12000/=❎ දැන් මිල 9500/=✅


    මීටර් 3 කඹය (ගැටය රහිත) 600/=❎ දැන් මිල 450/=✅

    මීටර් 3 කඹය (ගැටය සහිත) 800/=❎ දැන් මිල 600/=✅

    Original Japan සකායි වහා බෝතලය මිලී 300 රැ 1000/=❎ දැන් මිල රැ 750/=✅ (one shot knockout)

    Chinese වහ බෝතලය මිලී 300 රැ 500/=❎ දැන් මිල රැ 375/=✅ (two shot knockout)

    Mortine මී පාසන් පැකට් එක රැ 100/=❎ දැන් මිල රැ 75/=✅

    කුලියට අඩන්නෙකුට පැය 4 ට 1000/=❎ දැන් පැය 5ටම රැ 1000/=✅

    සුට්කේස් පොඩි(S) 1000/=❎ දැන් මිල රැ 750/=✅ (කලිසම් 5යි,කමිස 7යි දැමිය හැක)

    සුට්කේස් මධ්‍යම (M) 1250/=❎ දැන් මිල රැ 1000/=✅ (කලිසම් 10යි,කමිස 14යි දැමිය හැක)

    මෙම 25% දීමනාව වලංගු වන්නේ අද සිට Results පැමිණ පැය 5ක් වනතුරැ පමනි.

    දැන්ම ඇනවුම් කරන්න.නිවසටම නොමිලේ ගෙන්න ගන්න.

    දු පුතුන්ට සහන දුන් දැයේ පියාගේ අගනා තවත් සේවාවක්😎

    ලුකා සහා පුත්‍රයෝ ....

    -------------------------------------

    වෙබ් අඩවියට පිවිසිමට
    www.kelaweyan.lk

    ලුකා සහා පුත්‍රයෝ..
    විභාග බියට නොවරදින සහනය😇
    අඩෝ කෙළවෙයං කියන එක සිංහලෙන්ම දැම්මනම් තව්ත් පට්ට... :rofl: