අපේ ගෙදර නම් තක්කාලි ටිකක්, කොළ ජාති, අමුමිරිස් පොඩියට වවල තියනවා. ඒවායින් තමා සුප් එකක් එහෙම සෙට් කරගන්නේ.ඒත් එකටත් කඩෙන් ගන්න ජාති දෙක /තුනක් දාන්න වෙනවා.
බත් කන වෙලාවකට වඩා සුප් එකකින් එළවලු වල විෂ ශරීරයට එනවා කියල තමා මට හිතෙන්නේ. හරිද දන්නේ නෑ. ඒක නිසා අපිම වවාගත්තු දේවල් වලින් සුප් එකක් ගොඩදාගන්න ට්රයක් දෙන්න ඕන.



උඹේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.අපි වැඩිය නොහිතපු පැත්තක්.



හදලත් නෑ