හරියට cylinder 2 ක engine එකක් වගේ එක piston එකක් එකේ උඩම පිහිටුමේ(Top Dead center) තියෙනවා, මේ cylinder එකට වතුර පුරවනවා එතකොට පිඩනය වැඩි වෙන නිසා piston එක පහලට යනවා. අනිත් piston එක යටම පිහිටුමේ (BTC) ඉදන් උඩට එනවා 1 piston එක පහලටම ගියාම water outlet valve එක ඇරිලා වතුර ටික අයින් වෙනවා 2...