Wagon R එක ජපන් කාර් එකක් high strength unibody structure එකක් තියෙනවා safety හොදයි. ඕක ඉතින් full hybrid එකක් නෙමේ mild hybrid එකක් පාවිච්චි කරපු එකක් ගන්නකොට හොදට බලල ගන්න ISG, li battery එක තමයි අමතර වියදමක් යන්නේ replace කරන්න. වැඩි කල් තියන් ඉන්න එපා. parts තාමත් ගණන් වැඩි කාර් එකේ හැටියට...