1. A

    2000 ට කලින් ඒලෙවල්

    2000 ට කලින් A/L ලිව්වා කියන්නේ දැන් වයස 40 ට වැඩි අන්කල් කෙනෙක් නේ බන්. අනික උබේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන විෂය ගැන අවබෝධයක් තියන අන්කල් කෙනෙක්. එහෙම අංකල්ලා කොහෙද බන් මේකේ (එයාලට ගෙදර වැඩ/ ඔපිස් වැඩ / ළමයිගේ වැඩ තියනවා). අර අත්වැඩ ත්‍රෙඩ් එකේ නම් ඉදිවී පෙන්ෂන් ගිහිපු වල්අන්කල් ලා....:lol::lol:
  2. A

    ebay eke sell karanna deyak kiyapanko

    උන්ගේ සීයාගේ අමුඩේ සමහරවිට එකේ තියේවි, ඒක ඕන නම් අරුට වෙන්දේසි දාන්න පුළුවන් වේවි. !!
  3. A

    ලීක් එක

    ශික් මේකේ රෙප් කපන සීන් එක තිබ්බ නම් හොද වැකි ටිකක් දාල හීන් සීරුවේ මාරු වෙන්න තිබ්බ ආයේ මේ වගේ වැඩ නොකරන්න. දැන් ඒකත් නෑනේ......
  4. A

    මෙන්න තව ඵකෙක් අමුවෙන් මාළු කනවා

    මචන් උ, උබ කියන අවුල් ටික අවම වෙන ආකාරයට (100 % ක් නෙමෙයි ) තමයි කාල පෙන්වන්නේ. (මාළු විශේෂය, වෙලාව, කෑමට ගන්නා කොටස, සැකැස්ම කියන) කියන ඒවා ගැන මිනිහ සැලකිල්ලක් දක්වල තියනවා. සහතික / උපාධි නැති උනාට උ යම් දැනුමක් සහිත එකෙක් බව පේනවා.
  5. A

    කැනඩා යන්න උපදෙස්

    අර බන් පොඩි පොඩි පත්තර ලිපි ලියන උන්, සින්දුවක් දෙකක් කියාගෙන ඉන්න ඩයල් කොහොමද එකපාර යුරෝපේ රටවල් වල පැලපදියම් වෙන්නේ ??
  6. A

    ෆාම් එක සුද්ද කරන්නේ මෙන්න මෙහෙමයි

    oya japan giyaada ban?? mama ube channel eka sub karath ekka muladima ara cinnamon video daaddi.
  7. A

    මේ දවස්වල ඌබර් පික්මී දුවනවද බන්?

    උබට ඩ්‍රයිවින් පුලුවන්ද ???
  8. A

    PR අරගෙනම රට යන්න මෙ සුදුසුකම් ඇති ද??

    PR අරගෙන යනවා නම් ඉතින් ඊට කලින් නොබෙල් තෑග්ගවත් දිනාගෙන ඉන්න ඕන බන්.
  9. A

    සින්දු, නිසදැස් ලියන්න පුලුහන් අය ඉන්නවද?

    ජින්ක ජිකා... ජින්ක ජිකා....ජින්ක ජිකා රෙ..රෙ... රෙ.... (මේ ටික හොදයිද ?? හොද නම් කියන්න අනිත් ටික ලියල දෙන්නම්). BUMP :):)
  10. A

    Blender model එකක් unity වලට import කරනකොට අවුල් යනවනේ

    බ්ලෙන්ඩර් එක unity දාල විකුනන්න මහන්සි වෙන්න ඕනේ නෑ බන්. FB එකේ Ad එකක් දාපන්. සුටුස් ගාල විකිනේවි. Just Bumping. ....
  11. A

    දවසකට දෙකකට හරි මම ගිය ජොබ්

    උබ ජෝක් කරනවද බන් ? මු ඔම්ලට් එකක් පැත්ත දානවා වගේ හෙමින් හෙමින් කොත්තුව අනන කොට මිනිස්සු මුට කොත්තුව කවල යවාවි. :lol:
  12. A

    දවසකට දෙකකට හරි මම ගිය ජොබ්

    එක එකාගෙ ජොබ් කරන්න යන්නේ නැතුව පොඩියට ලියුම් කවර සැදීම, හදුන්කුරු හැදීම, ඇන්තුරියම් මල් වගාව, බිම්මල් වගාව, පලා වර්ග වගාව, මී මැසි පාලනය, රී ලෝඩ්/බිල් ගෙවන සේවා වගේ දෙයක් ගෙදර ඉදන් පටන් ගනින්. ඕවට ලොකු මුදලක් යන්නේ නෑ. ටික ටික ඉතුරු කරලා ලොකු බිස්නස් එකක් කරන්න ට්‍රයි කරපන්. ඒ එකක්වත් බැරි නම්...
  13. A

    Gembek baka baka ganewa

    අර Scurvy යා තලගොයා එලවපු විදියට වීඩියෝ එකක් කරලා දාපන් බන්.
  14. A

    ලේ දෙන්න පුළුවන් උනාට මොලේ දෙන්න බැ .. මි හරකෙක් මු නං

    මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවට හිනා වෙන්න හොද නෑ. ඒත් මේක දැක්ක ගමන් බකස් ගාල හිනා ගියා. වීඩියෝ කරන එවුන්ටත් හිනා.
  15. A

    වහිනවා සින්හලුනේ දොබ යන්න

    වහිනවා ලිවර්පූල්
  16. A

    Google Book Help

    poth bump
  17. A

    ගිටාර් ගහන්න දන්න අයගෙන් උදව්වක් (Help)

    මෙන්න මෙහෙම ට්‍රයි කරන්න. ගිටාර් එක අරන් ඔයා කැමති සින්දුව කියන ගමන් කකුලෙන් තාලේ අල්ලන්න (සද්දෙට කකුලෙන් තාලේ දැම්මා නම් වඩා හොදයි). එහෙම කරගෙන යන ගමන් අර ස්වර කිහිපයකට පස්සේ තාල ස්ථානයදී (කකුල වදින තැන) ගිටාර් එකේ ස්ටින්ග් හයියෙන් ඇදල "ටෑන්...ටෑ...න්" ගාල ගහන්න. ඔය විදිය පුරුදු උනාම ඕනෑම...
  18. A

    මාතර අකුරැස්ස

    කන්නෙලිය >>>>> අකුරැස්සේ නෙමෙයි බන් _ක අස්සේ තියෙන්නේ. අකුරැස්සට ගිහින් අහපන් කෝ කන්නෙලිය කියල. සරොන්කාරයෝ පෙන්නයි මේන් කන්නෙලිය කියල. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  19. A

    HIGHLAND 'ඵළ' non fat

    මචන් නියම කිරි පිටි හදන්නේ එළකිරි වලින්. පිටි නිෂ්එපාදනය වැඩි වෙන්න නම් කිරිගව පාලනය වැඩි වෙන්න ඕන. ඒකට උසස් තත්වයේ කිරි දෙනුන් වැඩි වෙන්න ඕන. උන්ට සයිමන් අයියගේ කළු වැස්සි වගේ ඕන දෙයක් කාල සයිමගේ ගද මඩුවේ ලැගල ඉන්න පුළුවන් ජාතියේ එවුන් නෙමෙයි. උන්ට පරිසර තත්ත්ව, කෑම, බෙහෙත් හොදට ඕන. ඉතින් ඒවා...

    No contents