1. A

    Heta නෙළුව යන්න bus teyeida

    කොහෙද බන් ඒ ? ෂෙෆීල්ඩ්, මේෆීල්ඩ් වගේ එංගලන්තේ තියන එකක්ද ?? එහෙම නැත්නම් පැඩිෆීල්ඩ් වගේ එකක්ද ??
  2. A

    Heta නෙළුව යන්න bus teyeida

    Happy New year! කොතන ඉදන්ද (කොළඹ ??) යන්න ඕන ?? බස් ඉරිදා වෙනකන් අඩුයි.
  3. A

    දැන් කාලෙ ඉන්න කැරියො.

    දැන් ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ උ තමයි පොර, අනිත් එවුන් උ කියන විදියට ඉන්න ඕන කියල. මිනිහෙක්ගෙන් උදවුවක් ගන්න පුළුවන් විදියට කතා කරන්නවත් දන්නේ නෑ. එහෙම එවුන් එක්ක ගනු දෙනු වැඩක් නෑ. මුලදීම වැඩේ බෑ කියල අතහැරලා දාපන්.
  4. A

    Migrate වෙනවද

    marry කරලා ගියාම ලේසියට කෑම උයාගන්න පුළුවන්, ෆුල් ටයිම් වරක් කරන්න පුළුවන් වගේ දේවල් තියනවා. නමුත් හොද දියුණු රටකට තනියෙන් යද්දී විසා ලබා ගැනීම, ගිහිල්ලා එහෙ පරිසරයට හැඩ ගැසීම වගේ කාරනා වලදී තනිකඩව කිරීම පහසුයි. තමාගේ බිරිද / වෙන්න බිරිද යහපත්, ගුණ ගරුක, ලැජ්ජ-භය ඇතුව හැදුනු යුවතියක් නම්...
  5. A

    Migrate or Stay in SL

    උපාධි සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් නැත්නම් උ හොයල දෙන්න හදන්නේ මයි හිතේ.
  6. A

    Migrate or Stay in SL

    උබ මුළු ලෝකෙම ගිහින් තියනවද ? ලෝකේ තියෙන්නේ රටවල් පහ, හයක් නෙමෙයි බන්. මම දන්නා අන්කල් කෙනෙක් ඉන්නවා.පොර බැංකුවේ ඒරියා මැනේජර් හිටියේ. පස්සේ මිනිහ ගියා ඔස්ට්‍රියා (Austria). මිනිහ බිස්කට් කම්පනි එකක වැඩ කරලා තියෙන්නේ. දැන් එකෙන් පෙන්ෂන් ගිහින් වගාවක් දාගෙන ෆුල් ආතල් එකේ ඉන්නවා. මිනිහ ලංකාවට ආපු...
  7. A

    දෙනියාය

    රතු පාටින් දාපු ටික ඕන නම් පරණ නව කතාවක් කියවන්න වෙනවා. නිල් පාට ටිකේ වැඩ නම් දැන් බලන්න පුළුවන්.
  8. A

    දෙනියාය

    :lol: :lol: :lol: මොකක්ද කියවපු නවකතාව ????
  9. A

    සුදු වෙන්න Cream එකක්..

    මචන් අර scurvy පාවිච්චි කරනවා හොද ක්‍රීම් එකක්. අන්න ඒක උගෙන් අහපන්.
  10. A

    අඳගොවි පණත

    අපේ සීයාගේ කුඹුරක් තිබ්බා කාලාන්තරයක් තිස්සේ වෙන එකෙක් වගා කර කර. කොවිඩ් කාලේ මට හිතුන ඕක වගා කරන්න. කුඹුර නියරවල් බැදලා හදවනකොට මෙන්න අර කලින් කරපු එකා ඇවිත් අහනවා "කාගෙන් අහලද කුඹුර කරන්න ගත්තේ කියල?? ". මම කිව්වා මගේ කුඹුර කරන්න එක එකාගෙන් අහන්නේ ඕන නෑ කියල (මු ලෝඩ් වගේ නැතුව මනුස්සකමට කතා...
  11. A

    Thank you Elakiri

    කොහෙද බන් ඔය දුෂ්කර ගම ?? අපිත් ආසයි දැනගන්න... කියන්න බැරි නම් දිස්ත්‍රික්කේ වත් කියපන් ...
  12. A

    පරන මිනිස්සු කෑම හැදුවෙ

    අව්ලක් නෑ එල එල. ඔය කමෙන්ට් එකත් එක්ක මට පොඩි සීන් එකක් මතක් උනා. මගේ යාලුවෙක් හිටිය පොර ලංකාවේ සැහෙන්න ට්‍රැවල් කරලා එක දේවල් ගැන හොද දැනුමක් තිබ්බ. මිනිහ ඩයරියක ඔය ගස් / සත්තු / සිරිත්-විරිත් / ගැන සටහන් දැම්මා නිකම්ම. පස්සේ මෙයා රටගියා. අර සටහන් දැන් ඒ රටේ සගරාවකින් සෑහෙන්න ජනප්‍රිය කරලා. මට...
  13. A

    පරන මිනිස්සු කෑම හැදුවෙ

    බුහ් හැහ්හ් හෑ.... :lol::lol:පොළවේ වලදැම්මම ඉදෙනවද බන් ??? වලක් කපල ඒකට දාල දුම් ගැසීම කරන්නේ බන්. උබල වයස 30 පැනපු එවුන් නේද ?? 2000න් පස්සේ ඉපදෙච්ච එවුන් තව හොදයිනේ බන්.
  14. A

    Car Wheel Covers (Cup) Help

    යාලුවනේ Toyota Tercel කාර් එකකට හොද Wheel Covers අඩුවට ගන්න පුළුවන් කොතනින්ද (කොළඹ / මාතර / ගාල්ල අවට )???
  15. A

    Land Selling

    ඔය වෙන්දේසි ඉඩම් පෙනුම ඕනේ නෑ බන්. ඕක කාන්තාර වගේ. ඒවාට ආස ඔටුවොත් ඉන්නවා. ඊට වඩා හොදයි තියන ඉඩමේ කැලැව, කුණු රොඩු ටික අයින් කරලා වැට මායිම් පැහැදිලි කරලා (වැට ගහල ) විකුණන බෝර්ඩ් එකක් දාන්න.
  16. A

    Kandy Help

    මිනිසුන්ට විවිදාකාර ප්‍රශ්න තියනවා බන්. සේරම විස්තරේ මේකේ ලිව්වම කියවන එකාට එපා වෙනවා. මට ඔය Kandy යන ගමනේදී කරන්න වැඩ කිහිපයක් යෙදිලා තියනවා. ඒ ටික manage කරගන්නයි බැලුවේ. කාලයක් ලංකාවේ හිටියේ නැති නිසා ඔය රූට් එක ගැන update නෑ. ලංකාවේ ගමනක් යද්දී 2.5 hrs හා 3hrs අතර තියන විනාඩි 30 ගානක් නෑ...
  17. A

    ලොකුඅම්මලගේ ගෙදර full documentary - 90 ගණන් වල අතීතයට යමු

    උබේ නමට "න" හෝ "නි" වලින් එන කෑල්ලක් තියනවා නේද බන් ??? උ යුටියුබ් කලාව නව මානයකට ගෙනියන්න හදන්නේ බන් ..... උගේ ලොකු අම්ම, එයාගේ පුතා, පුතාගේ මාළු, පුතාගේ බල්ලා, සේරමලා උබලට හදුන්වා දෙනවා. සුපිරි ලොකේෂන් කියල කානුවක් පෙන්වනවා කෙසෙල් ගස් එක්ක. :lol::lol: අර යුටියුබ් වලට ඇබ්බැහි වෙච්ච ළමයි ඉන්න...
  18. A

    Kandy Help

    thanks! Saturday / Sunday තත්වේත් මේ වගේමද ? (පැය 3 යනවද ) (මම හිතුවේ පේරාදෙණියට 2 hrs වලින් යන්න පුළුවන් කියල)
  19. A

    Kandy Help

    අපොයි. අර express train එකේ යනඑක හොදයිනේ ... කාර් එකේ පැය 3ක් ගාටන එකට වඩා..
  20. A

    Kandy Help

    90 km යන්න පැය 3ක් යනවද බන් ???? :(:(

    No contents