1. Mewan_Rose

    Game of Thrones Fans

    :yes::yes:
  2. Mewan_Rose

    Game of Thrones Fans

    උඹ කියන්නේ jon now u r a man(ඒවගේ හරියට මතක නැහැ ) කිව්වට passe bran almost කියන එකද
  3. Mewan_Rose

    Game of Thrones Fans

    මම මුලින්ම හිතුවෙ greyjoy මරන්න දෙන්න කියලා හදන්නේ .පස්සෙ බලද්දී cersei ත් අරූට එච්චර අකමැති නැහැ.කොහොමත් ගෑනු ඔය වගේ උන්ට කැමතිද කොහෙද.greyjoy නම් ලංකාවේ එකෙක් වගේ හැසිරීම ඔක්කොම :lol:
  4. Mewan_Rose

    Game of Thrones Fans

    But Sansa did nothing :no:
  5. Mewan_Rose

    වික්ටර් අයිවන්

    එතකොට රනිල් ,මහින්ද ;)
  6. Mewan_Rose

    Game of Thrones Fans

    අනිත් පැත්ත වෙන්නත් පුළුවන් :sorry:
  7. Mewan_Rose

    Game of Thrones Fans

    මොනවද එකීට තියෙන බල ගිනිගන්නෙ නැති එකනෙ.johnටත් ඒක තියෙන්න ඕනෙ මොකක්ද dragonsලා මිනිහට කැමති නිසා.
  8. Mewan_Rose

    කෙල්ලෙක් දැක්කම

    Pitakotuve aduvata thiyena sunglass gaththama ohoma thamayi:D:lol:
  9. Mewan_Rose

    Mehemath jivitha tiyenawane bn

    Uba ekiva badala aussie ekkan gihin Hodata ugannapn
  10. Mewan_Rose

    ටටියානා_බාගෙට හෙළුවෙන්

    උඹත් හවසට හොරා වගේ නුවර beach එකේ බර්කා අඳින කෑලි බලන්න යනවා නේද ?:lol:
  11. Mewan_Rose

    The need of developing other cities other than Colombo

    Thats true but sadly doesnt happen nothing its the major reason for huge traffic jams in colombo
  12. Mewan_Rose

    සුමනා බාලිකාවගේ කථාව

    Waiting for sj91 version of this
  13. Mewan_Rose

    ටටියානා_බාගෙට හෙළුවෙන්

    :lol::lol: ඉතින් මොකද උඹට jealous නේද ? උඹේ අර බතල කොටේට ඔය වගේ එකක් ගහගෙන ඉන්න පුළුවන්ද :(
  14. Mewan_Rose

    Rich Girlfriend

    උඹට හෙණ හිඟන පෙනුමක් ඇත්තේ ,පාරෙ යද්දි මිනිස්සු රුපියල දෙක විසිකරවා ඇති පව් අසරණයා කියලා :rofl::rofl:
  15. Mewan_Rose

    පිටරට පලතුරු

    ඕක නෙමෙයි භයානක තත්ත්වය බලන්න 2017 කරන්න කියපු එකක් කරන්න මුන්ට ගියපු කාලය.
  16. Mewan_Rose

    කැම්පස් ඉටිපන්දම් රැග්

    උන් rag set එකටම support වුණොත් තත්ත්වය තවත් අනන්ත වෙනවනෙ:baffled:
  17. Mewan_Rose

    මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන්…

    unp එක ඡන්දයකට යනකොට කියන්නේත් ඔය වගේ ඒවනෙ ස්වයං වින්දනය:lol::lol:
  18. Mewan_Rose

    රජයේ මුද්‍රනාලය ජනපති යටතට

    ආරක්ෂක අමාත්‍යාංශය කොහොමත් ජනාධිපති යටතේ thiyena එකක් නේ
  19. Mewan_Rose

    කැම්පස් ඉටිපන්දම් රැග්

    Anduwe higana gubbayam walata ballek wath yanne na ponsiyo.ewain eliyata enne matto.okunta oya wage deyak plan karanna hithannawath ba :lol::lol:

    No contents