ශලනිත් දැන් පියුමි වගේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ශලනිත් දැන් පියුමි වගේ

    ශලනිත් දැන් පියුමි හංසමාලි වේගෙන යනවා නේද.අර තිබ්බ නැචුරල් බියුටි ඵක ඵහෙනම් පිටින්ම නැති වෙලා..දැන් ඉන්න ලංකාවෙ කෙල්ලො ඔක්කොම මේකප් සෙට් ඵක පිහිටෙන් ඉන්නේ.ලංකාවෙ කෙල්ලො කැත නිසා තමා ඵයාල මේකප් සෙට් ඵක බදාගෙන ඉන්නේ.ඒකෙන් වෙන්නෙ තියෙන ලස්සනත් නැති වෙලා යන ඵක..:D

    ZnHl0CI.jpg
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    shalanige koheda ban natural beauty tibbe. make up nathuwa dakkama ballo bath kanne na :lol:
     

    Similar threads