Yamaha TW 220/225
TW AMW ගෙන්නන්නේ නෑ , AMW ඉන්දියන් only. 2017 දක්වා TW හදලා තියෙනවා ඉතින් brand new ගන්න අවශ්‍යම නම් එහෙම ගන්න පුළුවන්.(tax එක ගෙවනකොට බබා හම්බෙනවා ඒක වෙනම කතාවක්😂) TW unregistered එකක් ගන්නවා නම් පේපර් සෙට් එකත් එක්කම ගන්න. දැන් කට්ටිය ගෙනවනවා tax පේපර්ස් එක්කම වරායෙන්.ජපනගේ...