මෙතන තියෙන ප්‍රශ්නය කුහකකම නෙමෙයි ,
දෙපාර්ශවයට ම අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා . කොල්ලෙක් උනාම කොලුකමට කරන දේවල් තියෙනවා , හැබැයි සීමාසහිතව ! ඒකට හරි නීති පද්ධතියක් ලංකාවේ නෑ :angry: ලේලන්ඩ් කාරයගේ බීට් එක , හරි හෙමින් ඇහෙනවා ඇත්තේ නේද මහත්තයෝ :lol:
මට නම් ගාණක්වත් නෑ , බයික් එක නෙමෙයි අනික්...