කැමති නම් හොනට් එකක් ගෙන්වන්න කතා කරලා දෙන්න පුළුවන් registration free :yes: හැබැයි අඩුම 5.50වත් ඕනි:baffled:
කිරියේ ඉන්නවා agrsm කියලා member කෙනෙක් එයා ඔයාට උදව් කරයි දැනුම් දුන්නොත් :) වැඩිය දුවන පාටක් නැත්තන් ජපන් බයික් එකක් ගන්න. හොදම බඩු තාමත් කුරුණෑගල තියෙනවා.ඉන්දියන් වගේ නෙමෙයිනේ , තාම...