මචං, ඔයාට ලැබුන එක කට්ටල reality check එකක් basically. 😅
Interviews වලට ගොඩක් වෙලාවට ChatGPT, Google, StackOverflow use කරන එක අපි හැමෝම කරන්නේ. නමුත් interview එකේ test කරන එක නම් එවකට ඔයාට external help නැතුව හැම දෙයක්ම logically හැදෙන්න දන්නේද කියලා. Nested loop වගේ simple එකක් විතරයි නම්...