Fault is on government side not the consumer.Wheel එක reinvent කරන්න ඕන නෑ නේ බං... ඔය ඔක්කොම ලෝකේ වටේ කරලා බලපුවා... පොලිතින් තහනම් කරන එකත් එහෙමයි... හරි ගිය ඒවා තියනවා වැරදුන ඒවා තියනවා...
පොලිතින් තහනම් කරන එක ලෝකේ කොහෙත් සාර්ථක නෑ... මොකද කොච්චර කිව්වත් තාම අපිට ඒකට වෙන option එකක් නෑ...
හැබැයි single use bags අඩු කරන්න ලෝකේ පුරාම සාර්ථක උන ක්‍රමය ඕක... ඕක කරපු දුප්පත් රටවලත් කරේ ඔය විදිහටම තමයි... ඒක මෙහේ implement කරන්න ආයේ පස්මහ බැලුම් බලන්න ඕන නෑ...
Keells එකට යන proffit ගැන ප්‍රශ්න තියනවා නම් ඔය post එකේම උත්තරේ තියනවා නේ... Reusable එකක් ගෙනිච්චෝත් රු. 6 ක් අඩු කරනවා...
මට නම් පේන්නේ නෑ මේකේ උන් කෑ ගහන තරම් ඕකේ තියන අවුල මොකක්ද කියලා...
මේකත් මේ සිටි බෙල්ට් දාන්න කිව්වා වගේ වැඩක්... ලෝකේ අනිත් රටවල් අවු. 20 කට වගේ කලින් කරපු ඒවා ගැන අපේ උන් හෙන තර්ක කරනවා... අනිත් රටවල් වල කරලා අසාර්ථක උන එකක් නම් තර්ක කරාට කාමක් නෑ...
Every government has been boasting for about decades recycling packaging materials. They spends billions of public funds on this matter. They had foreign trips, parties, events workshops and many more under the guess of introducing alternative for Polithin bags. Till no alternative is commonly available in the society. But lunatic government is order to charge burden on poor consumer with another cost.
Is that the best solution for Polithin issue..what idiotic rulers are them?
So called world best decision makers, Punuruda solution for the Polithin issue is just to charge price for Polithin bag
අනේමන්දා උබලා news statement එකක් හරියට කියවගන්න බෑ.. හැබැයි රට හැදෙන්නඕනේ..