සිංහලු රෙදි බෑග් මැහුවද?

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මෙකෙ, පොඩි අව්ලුත් නෑත්තෙ නෑ. දෑන් කොහොම කිවත් මාලු වගෙ දෙයක්, කොහමොද රේදි මලු වල දාන්නෙ, කිල්ස් හරි කාගිල්ස් හර් මාලු ටිකක් අරන් එහෙම්මම රෙදි බෑග් වල දන්න බෑනේ, නිකන් දෑම්මොත්, ගෙඩරට එනකන්, වතුර වෑක් කරගෙන එන්න වෙන්න් බෑග් එකෙන්.
    එහෙනම් රු 5 දීලා bag එකක් ගන්න. 1000 දීලා මාළු ගන්නවනම් 5ක් දුන්න ට කමක් නෑ නේ. නැත්තම් ගෙදර තියන plastic bag එකක් අරන් එන්න.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ඔව් ඒක හරි... මම ඇත්තටම දන්නේ නෑ කොහේටද යන්නේ කියලා... ඒක ෆන්ඩ් එකකට යනවා නම් හොදයි කඩේ එකාට නොයා... Keells වගේ ඒවගේ කරන්න පුළුවන් වෙයි... පොඩි කඩ වල නම් ෂුවර් නෑ...
    මෙන්න මේක තමයි ලොකුම ප්‍රශ්නෙ මෙතැන. එක්කො ඔය පොලිතීන් බෑග් සම්පූර්ණයෙන් තහනම් කරත් මෙච්චර කතා වෙන එකක් නෑ මොකද කඩ කාරයො ඒවට විසඳුමක් හොයාගනියි. අනිත් එක කාටවත් ප්‍රශ්නයක් එන්නෙ නෑ.
    දැන් මේකෙ Transparency එකක් නෑ. කාටද මේ සල්ලි යන්නෙ. ඒ කියන්නෙ කාගෙ හරි ප්‍රොෆිට් එකක් වැඩි කරන්න මේක ගෙනාවද වගේ ප්‍රශ්න ගොඩක් එනව. මොකද මේ කියන ගාන පොඩි ගානක් නෙමෙයි. රුපියල් 3,5 බැගින් ඕවගෙ දවසට යන ට්‍රාන්සැක්ෂන් ගොඩත් එක්ක මේ කතා කරන්නෙ මිලියන බිලියන ගානක් ගැන.