1. 10ben

    ජෝකරය බලෙන් යුද්දෙට මිනිස්සු අරන් යන හැටි..

    දැන් වෙලා ඉන්න එකා කියලත් ලොකු වෙනසක් නැහැ.
  2. 10ben

    Wycherley International School ගම්පහ

    මගේ පුතා යනවා. මොකද්ද ප්‍රශ්නේ?
  3. 10ben

    බුරියට උඩින් යන ලයින් එක

    ඌ Sex ගැන කතා කරද්දී උඹ ඇයි "කෑම ලෝකෙට" ආස කරන්න එපා කියන්නේ?
  4. 10ben

    ළමයි 3 දෙනෙක් ඵක්ක මුස්ලිම් ගෑණු කෙනෙක් අරන් පැනල ගිය සිංහල කොල්ලා...😅

    @Al Baik කට්ටායම් හෙලුප් පන්නුගං දොරේ අල්ලාඩ කාවලා දාතාව එප්පඩි ෂරි ඌට්ටුක කොන්ඩ වාගං දොරේ...
  5. 10ben

    ලංකාව ගැන ඉන්දියානුවන් කතාබහක

    "ඉන්දියානුවන්" "ඉන්දියානුවෙක්" ලෙස නිවැරදි විය යුතුයි.
  6. 10ben

    දරුණු පාචනය රෝගී තත්ත්වයක් හේතුවෙන්, තංගල්ල පොලීසිය හමුවේ අද දිනයේදී පෙනී සිටිය නොහැකි බවට විමල් වීරවංශ දන්වයි! 😢😢

    මචං ඔහොමම වටගලයටත් එන්න කියලා මිද්දෙනියේ සුදු ගල් එක්ක වර්ණ ජායාරූප සහිතව නාමල්ගේ ඇති සම්බන්ධය ගැනත් කියපුවට කටෞත්තරයක් ගන්න කිව්වනම්.
  7. 10ben

    තාජුඩීන් මරණ වෙලාවේ ආර්යාව ඒ මොහොතේ කෝල් 42ක් දීලා මරණ විදිය අහගෙන ඉඳලා ! WTF

    ඇක්සිඩන්ඩ් එකේ නඩු වාර්තාව කියවලා වරෙන් බං.එකට බීපු අන්තිම යාළුවා දීලා තියන කට උත්තරේ ඌව රෑ 11.55 ගෙදරින් බස්සලා තියෙන්නේ. රෑ 12.00 වාහනේ ඇක්සිඩන්ඩ් වෙලා තියෙන්නේ.🤣😂 ශිරන්තිගේ කෝල් 42, බිජ්ජ තලන්න, වාහනයක් ගෙනල්ලා බිත්තියේ හැප්පුනා වගේ සෙට් කරන්න, මරපු එකෙක්ව ගෙනල්ලා ඒ වාහනේට දාන්න, ගිනි තියන්න...
  8. 10ben

    ඉස්සර ට්‍රිප් ගියාම

    :love: :love::love::love:
  9. 10ben

    මේ වගේ හිකනල්ලු ඵක්කත් යන කෑලි ලංකාවේ ඉන්නවනේ..🤣

    ඕක එක ජන කතාවක් විතරයි. ආයෙ තව එකක් තියනවා විහාරමහා දේවිට තිබුනලු එක එක ජාතියේ දොළදුක් ටිකක්. ඒකෙන් එකක් ලු එළාරගේ ප්‍රධාන සෙනෙවිය ගේ බෙල්ල කපලා ඒ කඩුව හෝදලා ඒ හෝදපු වතුර බොන්න. ඉතිං අනුරාධපුරරේට ගිහින් ඒ අමාරු වැඩේ කරගෙන එන්න බාර දුන්නේ වේළුසුමනට කියලත් කියනවා.
  10. 10ben

    මෙයා බඩුවක්ද ? 😮🔞

    සංගීත වල නැටුම් කණ්ඩායමක් ඉන්න එකක්. ෂෝ යන අතර තුර මිසික් ගෘප් වල උන් අරන් යනවලු. ලගදී ෂෝ එකක් අතර පෑස්බෑක් අය වෑන් එකකට අරන් ගිහින් මොනවදේ කරනවා දැකපු අය ඉන්නවාලු...😂🤣
  11. 10ben

    මේ වගේ හිකනල්ලු ඵක්කත් යන කෑලි ලංකාවේ ඉන්නවනේ..🤣

    ඉතිහාසේ කියවල වරෙන් පුතා. දුටුගැමුණු ඉපදෙන්න ඉන්නකොට විහාරමහා දේවිට ආපු දොළදුක තමයි වේළුසුමනගේ උරහිස පලලා ලේ බොන එක... උඹ ගංජා ගහලා ඉද්දි අහපු කතන්දර තුනක් එකට මික්ස් කරලා බං... 😁😂🤣
  12. 10ben

    මේ වගේ හිකනල්ලු ඵක්කත් යන කෑලි ලංකාවේ ඉන්නවනේ..🤣

    උරේ පලලා ලේ දුන්නේ වේළුසුමන... මනමේ කුමාරි අරන් ගියේ වැද්දා... දික්තලා කොටා එක්ක ගියේ නැහැ කොටාව දාලා ගියේ... මේ වැඩෙන් මුලු රටම ලැජ්ජ වෙනවා චේගුවේරා... ------ Post added on 1758871348
  13. 10ben

    Boys over flower 😌

    සැබෑ වහල්ලු උබල බං... හොර තෙල් බෙහෙත් වෙළෙන්දෙක් වගේ එකෙක්ට කොල්ලගේ ලස්සනලු😂🤣😂🤣 හිටං ලස්සනයි බං ඔයිට වඩා..🤣😂
  14. 10ben

    Bagram airbase වෙනුවෙන් තලේබාන් සමග ඇමරිකාව නැවතත් සටනට ‼️

    2000 මුල් කාලේ ආපු ඩෙල්ටාෆෝස් ගේම් එක කවුරු හරි මේකට දාල දීපල්ලා. එකේ තියනවා බාග්රම් එයාර් බේස් එකට ගහන ගේමක්. මම සෑහෙන සැරයක් බාග්රම් අල්ලා ගත්තා ඒ කාලේ.
  15. 10ben

    කෙහෙල් බද්දර පද්මෙයි මහින්ද රාජපක්ෂ ඉන්න පොටෝ එෆ් බී දාන්නේ ටිකක් සෙන්ස් එකක් තියෙන පේජ් වලින්

    දවසක් අපිත් එක්කත් සෙට් උනා STF පොරක්. ඔය වගේ කතා ගොඩාක් කිව්වා. අපිත් අහන් හිටියා. එදා ඒ STF පොර ඇවිත් හිටියේ දෙමටගොඩ චමින්දගේ දන්සලකට..😂🤣😂
  16. 10ben

    Udari Warnakulasooriya Beauty Pics

    උබ මෙහෙම ටයිප් කරන්නේ උබට නග්ග ගන්න නේද පුතා...?😂🤣😂🤣

    No contents