1. 10ben

    Udari Warnakulasooriya Beauty Pics

    අවු 10 පස්සේ බනින්න එපා බං..🤣😂🤣
  2. 10ben

    මුස්ලිම් එකෙක් රෝමයේ පාප්ගේ සාන්ත පීතර බැසිලිකාව වනසයි

    විජේපාලට කිව්වනම් රාජපක්ෂලගේ ඇති සම්බන්ධය ගැන ගැඹුරු විමර්ශනයක් කරයි...
  3. 10ben

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    හෑලි කිය කිය ඉන්නේ නැතුව සාක්ෂි සහිතව අල්ලන්න කියපංකො බං මේ වගේ වීදි නාට්ටි කර කර ඉන්නේ නැතුව.
  4. 10ben

    කුඩු හිරු තහනම් කල යුතුද?

    ඊට වඩා හොද නැද්ද හිරු ගෙන්නනවා කියන කුඩු ටිකක් අල්ලලා පෙන්නලාම තහනම් කරන එක?
  5. 10ben

    නා මල ඉල්ලන් කන සීන් එකක් වාගේ තියෙන්නෙ ගුපියනේ

    දන්න තරමින්නං එතැන් වල දැම්මනං අධිකරණය දැනුවත් කරලා හාරන්න අධිකරණ නියෝගයක් අරන් මහේස්ත්‍රාත් කෙනෙක් ඉදිරියේ හාරන්න ඕන... වැරදිනම් නිවැරදි කරන්න.
  6. 10ben

    ඔබ කැමතිම වැල? 🍑😍

    සනීට ආර්ට් ගැලරියකදි තියං ගහන එක.. සර්ව කාලිනයි.. සනීගේ ඇග ලස්සනටම ආරලා තිබුන කාලේ ඒ.
  7. 10ben

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    මුල් ඉදන්ම විජේපාල මේ නාඩගමට තමයි ලෑස්ති වුනේ... මේක ලස්සන තිරපිට පතක්. කන්ටේනර් එක එලියට දැම්මේ මොන කාලෙද කියලා දන්න කවුරුත් ඉන්නවද? ආ තව එකක්. ඔයාලට කන්ජිපානි ඉම්රාන් කියලා කෙනෙක්ව මතකද? ජනාධිපති තුමා මේ කරගෙන යන වැඩ පිලිවෙල ගැන පැහැදිලා ඉන්න කෙනෙක්... පද්මේ මේ තරම් උඩ දාන්නේ ඇයි විජේපාල...
  8. 10ben

    ලංකාවෙ දැකපු සුපිරිම කලු කෑල්ලක්

    කැඩෙන්නේ නැතුව එක දිගට රීපු "බෙට්ටක්" වගේනෙ බං
  9. 10ben

    පච අහපු ඩෝබින්ට

    Masa 6n 6t Padi Wedi karanawa ban. mala karadare. Salli thiyaganna thenak nahe.
  10. 10ben

    දිලීප පොඩි පුතා දිනපු නඩු තියෙනවද බන්?

    ඔච්චර කේන්ති යන්නේ? උබ දිලීප පීරිස් නේද? ඇත්ත කියපං?
  11. 10ben

    🛑🛑Breaking 🛑🛑 අනුර දෙවිඳු වැඩ පෙන්වයි.. රාජිත රිමාන්ඩ්...

    උඹලා සියවස් ගානක් හීනෙන් දැක්කේ මිනිස්සු රිමාන්ඩ් කරන එකද බං?
  12. 10ben

    ගෙදරින් ගෙනිච්ච ක්‍රීම් ක්‍රැකර් එක කාල New york එයා පෝට් එකේ හිටපු මාලිමා ඇමති/මන්ත්‍රී ගේ වීඩියෝ එක?

    හුක නාවා සරසවිය තියෙන්නේ "හුකයිදෝ" දූපත්වල නේද? හරි ලස්සන පරිසරයක් ඒක... පංසල් වල හිටිය ඇබිත්තයොයි, බෝක්කු, තේ කඩවල් වල ඉදං දවසම පච කෙලපු ආලාපාලුවොයි, මංන්ත්‍රීලා ඇමතිලා වෙලා උංට නිව්යෝර්ක් යන්න ලැබෙනවා කියන එකම උංට ජීවිතේ සෑහෙන්න ලොකු දෙයක් බං. ------ Post added on 1756349355
  13. 10ben

    අද 26 ගොල් ෆෙස් අලුත් ම තත්වය

    මේකත් බොරු. වැදගත් පක්ෂවල ඔය වගේ මිනීමරු කුඩුකාරයේ නැහැ බං.
  14. 10ben

    අද 26 ගොල් ෆෙස් අලුත් ම තත්වය

    සජිත් ඔහොම නෙවෙයි කියන්නේ..." ලක්ෂ දෙසීය විස්සක්ගේ එකම පැතුම" අන්න එහෙමයි...
  15. 10ben

    ඉදිරියේදී වෙන දේ ගැන කියන බිමල් | "රනිල් නෙමේ රාජපක්ෂලාටත් පරීක්ෂණ කරනවා"- බිමල් රත්නායක..🛑

    කන්ටේනර් ටිකට කවදද දන්නේ නැහැ නේද ආයිබොං කට උත්තරයක් දෙන්නේ???

    No contents