1. Mewan_Rose

    Python වැඩ්ඩෝ එන්න

    Thanks machan ඕක අපිට answer වලට දීපු එකක්,ඔය විදියට කරලා බලන්න ඕනෙ
  2. Mewan_Rose

    Python වැඩ්ඩෝ එන්න

    Ela😚 Len ඒකෙන් ගන්නත් පුළුවන් හැබැයි මේක exercise එකකට දීලා තිබුණේ
  3. Mewan_Rose

    Python වැඩ්ඩෝ එන්න

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද
  4. Mewan_Rose

    Python වැඩ්ඩෝ එන්න

    මේකෙ අවුල මොකක්ද
  5. Mewan_Rose

    Is this a good deal

    Buml
  6. Mewan_Rose

    Is this a good deal

    මේක තමයි student offer එකට තිබුණේ තව එකක් තිබුණා මේකෙම i5 එක 90 ගාණක් කිව්වා
  7. Mewan_Rose

    මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

    ඉතින් උබෙ batch එකේ තාම තනිකඩ කෙනෙක්ව බැඳගනින්
  8. Mewan_Rose

    මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

    Politician කෙනෙක් වෙයන් උඹට phd එකකුත් තියෙන එකේ ගැම්මට ඉන්න පුළුවන් ඩොකීලා නෙමෙයි ඕන එකක් නවන්න පුලුවන් වේවි
  9. Mewan_Rose

    ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි

    අල්ලලා ඉස් ඇන් අදර් නේම් ෆොර් ගොඩ් සේම් දෙය්යා ඩිෆරන්ට් පනිවිඩකරුවෝ
  10. Mewan_Rose

    මගේ_කතාව_End of a True love story

    උඹ වැරදි කරලා නැහැනෙ ඒක නිසා දුක් වෙන්න එපා ජීවත් වෙන්නේ ටික කාලයයි යහපත් විදියට ජීවත් වෙන්න තමන් කැමති විදියට කිසිම කෙනෙක්ට attached වෙන්න එපා පුළුවන් නම් volunteer වැඩ වලට සම්බන්ධ වෙන්න උදව් ඕන අයට උදව් කරන්න
  11. Mewan_Rose

    Is this a good deal

    මම bit කරනවා ඒක නිසා programming කරන්න වගේ තමයි I3 එකක් machan
  12. Mewan_Rose

    Is this a good deal

    Ado ehemada Oke 75,900k thubunata mun 79,000k illuva Matath paduyi kiyala hithuna eekayi kiriye Damme
  13. Mewan_Rose

    Is this a good deal

    Thanks
  14. Mewan_Rose

    Is this a good deal

    දැන් බලන්න
  15. Mewan_Rose

    Is this a good deal

    who wrote the poem where the sidewalk ends
  16. Mewan_Rose

    බොරැල්ල YMBA

    😚😚 ලොකු උදව්වක් thank you
  17. Mewan_Rose

    බොරැල්ල YMBA

    බොරැල්ල YMBA යන්නේ කොහොමද ගොළු මඩම ඉඳලා
  18. Mewan_Rose

    දමිත්ට බැනපු උන්ට

    මම දමිත්ගෙ මා නොවන මා බැලුවා.ඒ මනුස්සයාට මම හිතන්නේ wifeගෙන් ආදරයක් හම්බ වෙන්නේ නැහැ.ඇහුම්කන් දෙන්න කවුරුත් නැහැ,ඒක නිසා depression වෙලා වගේ හිටියේ.හැබැයි ජීවිතේ ගැන අවබෝධයක් තියෙනවා විත්තිය පේනවා.
  19. Mewan_Rose

    ගැබිනි මව්වරුන්ගෙන් සියයට පනහක් රක්තහීන&

    ඒක තමයි මාත් බැලුවේ.හැබැයි මෙහෙමයි.අපි දන්නේ සිංහල අය ගැන විතරයි.මුස්ලිම් අය ගොඩක් ළමයි හදනවා නැගෙනහිර,තව උතුරේ හා කඳුකරයේ දෙමළ තමයි වැඩියෙන් ඔය survey එකේ ඉන්නේ ඇත්තේ.ඒක පදනම් කරගෙන 50% කියන්න බැහැ
  20. Mewan_Rose

    Nokia 3 glass smashed

    ඒකත් ඇත්ත :):)

    No contents