මට තේරෙන විදියට Internet එකේ ඒවා හරියන්නේ නෑ බන්,මෙහෙමයි දැන් උඹට කෙල්ලො පස්සෙන් ගිහිල්ලා යාලු කරගන්න වයසක් නෙමෙයි නම් උඹේ අක්කලා,නංගිලා,යාලුවො අඳුනන single කෙල්ලො ඇතිනෙ set කරගන්න බලපන් හොඳම දේ තමයි අඳුනන කෙල්‍ෙලෙක්(උඹට හිතවක්) මාර්ගයෙන් කෙල්ලෙක් හොයා ගන්න එක ඒක safe.නැත්නම් ඉතිං මංගල...