1. Mewan_Rose

    Nokia 3 glass smashed

    Youtube vedios තියෙනවා ගොඩක් glass එක විතරක් replace කරන්න පුළුවන් කියලා.නමුත් ලංකාවේ කඩවලින් බලන්නේ ඔක්කොම unit ටික දාන්න.ඒකත් එක එක මිල.
  2. Mewan_Rose

    Nokia 3 glass smashed

    Bump
  3. Mewan_Rose

    Nokia 3 glass smashed

    Thans
  4. Mewan_Rose

    Nokia 3 glass smashed

    මොකක්ද කළේ ගොඩක් කඩවලින් glass එක විතරක් replace කරන්නේ නැහැ.:baffled:
  5. Mewan_Rose

    Nokia 3 glass smashed

    Bump:)
  6. Mewan_Rose

    Nokia 3 glass smashed

    You must spread some Reputation around before giving it to csaranga46 again.:(
  7. Mewan_Rose

    Nokia 3 glass smashed

    Bump
  8. Mewan_Rose

    Nokia 3 glass smashed

    Nokia 3 glass එක විතරක් replace කරන්න පුළුවන්ද?
  9. Mewan_Rose

    HSBC CC offers ...........

    දැන් එතකොට දෙන්නම card holdersලා වුණොත්
  10. Mewan_Rose

    මට ඉන්න යාලුවො

    ඇයි party යක් වත් දෙන්නද හදන්නේ
  11. Mewan_Rose

    Weekend jobs

    👍 thanks,
  12. Mewan_Rose

    Weekend jobs

    Weekend එකේ කරන්න පුළුවන් jobs /passive income එකක් හොයන්න මොනවද තියෙන්නේ studentලට කොළඹ
  13. Mewan_Rose

    ජීවිතේ

    කොහොමත් bit එක්ක maths,statistics වගේ special එකක් කරොත් උඹට machine learning වගේ කරන්න පුළුවන්,ගොඩක් අය අඩුයි ඒ පැත්තට,මොකද strong programming and mathematical and statistics knowledge එකක් තියෙනවා නම් උඹට හොඳ අනාගතයක් තියෙනවා field එකේ
  14. Mewan_Rose

    proposals වලින්

    https://youtu.be/nuWpYsDeeSo මේක පොඩ්ඩක් බලන්න තව vedios ඔය channel එකේ තියෙනවා ගොඩක් වැදගත්
  15. Mewan_Rose

    දේශප්‍රේමියෙක් සහ දේශපාලුවෙක් අතර වෙනස

    අපේ ජනාධිපතිතුමා තමයි ඔය trend එක පටන් ගත්තේ Respect මෛත්‍රී sir
  16. Mewan_Rose

    සෙක්සි ලෝකයක්

    Tv series එකක්ද
  17. Mewan_Rose

    ඇඹිලිපිටියට සිසු ඝාතනයේ චූදිත මේජර් ජාලි

    හැමදේම පොතේ හැටියට වෙන්නේ නැහැ.ලෝකෙ මොන රටේ වුණත් කැරැල්ලක් මර්දන කරන්නේ/ත්‍රස්තවාදීන්ට සලක්නනේ ඔහොම තමයි..මම කියන්නේ නැහැ හරි කියලා හැබැයි වෙන්නේ ඒක
  18. Mewan_Rose

    ගුරුවරු සහ අපේ ළමයි

    ඒකාලෙ අර ඉදපු ළමයි තමයි අද දෙමව්පියෝ ගුරුවරු වෙලා තියෙන්නේ.ගුටි කාලා හැදුනා කිව්වට හැදිලා නැහැ :baffled:. කොහොමත් millennialsලා එලොවටත් නැහැ මෙලොවටත් නැහැ :lol:
  19. Mewan_Rose

    ජීවිතේ

    Physical කොහේද machan
  20. Mewan_Rose

    මේ කාගැනද කියන්නෙ

    අජිත් p or රාජිත

    No contents