1. Mewan_Rose

    පුළුවන් නම් මේ ත්රෙඩ් එකට රිප්ලයි කරපන්

    උඹ වෙන සමාන්තර ලොකෙකින් එන්න ඇති.උඹ ඒ ලොකෙ ඉද්දි ඔය සිද්දිය වෙනවා.හැබැයි කොහොම හරි උඔවයි මේ ලොකෙ ඉදපු එකාවයි මාරු වෙනවා.:yes::yes:
  2. Mewan_Rose

    Female dracula

    ඔය හොඳයි සමහර කළු මහත කෙල්ලො තොල් රතු කරලා සුදු පාට පිටි වගේ මූණ‍ෙ ගාලා,කොණ්ඩ‍ෙ straight කරලා නිය පොතු දිගට වවලා ඉන්නවා මිනි කන යක්කු වගේ
  3. Mewan_Rose

    Curtain designs?

    Pinterest.com වල search කරන්න.:cool:
  4. Mewan_Rose

    අපි වාගෙ පොන්නයොත් ඉන්නවා

    salli nathi kama oya thiyenne.ekayi anith unta namenna venne,online vath kiyak hari hoya ganin
  5. Mewan_Rose

    කොහොමද මේ පාර සින්හල අවුරුදු

    සිංහල අවුරුද්ද මෙහෙම එකක් නෑ සිංහල දමිළ අලුත් අවුරුද්ද එකත් එච්චර හරි නෑ සිංහල දෙමළ මුසල්මානු අලුත් අවුරුද්ද:cool::cool:
  6. Mewan_Rose

    🗓️ ශ්‍රීලනිප මහ ලේකම් එජාප ආසන සංවිධායක .....

    කවුරු හරි හිතලම කරපු දෙයක්:rofl::rofl:
  7. Mewan_Rose

    මේ කව්ද....?

    :no::no:රවී ජයවර්ධන
  8. Mewan_Rose

    මේ කව්ද....?

    සජිත්ගෙ තාත්තා JRද:shocked: මම හිතන් හිටියේ ප්‍රේ‍මදාස කියලා:baffled:
  9. Mewan_Rose

    ලොකු උදව්වක් මචං

    Download: http://www109.zippyshare.com/v/SabpEdok/file.html sale page: https://themeforest.net/item/educator-an-education-and-learning-management-system-theme/20528303
  10. Mewan_Rose

    කොළඹ ඉස්කෝල

    නැත්නම් පොඩි ඉස්කෝලෙකට දාලා ,ටික දවසකන්.උඹටයි ගෑනිටයි aids කියලා පොඩි කට කතාවක් යවන්න ,ඊට පස්සෙ ඔය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියක් අල්ල ගෙන පත්තර වලටයි media වලටයි දාලා හොඳ campaign එකක් කරන්න තියෙන්නේ අනිත් දෙමව්පියෝ ගුරුවරු ළමයට වෙනස්කම් කරනවා කියලා ,ඇත්තටම මෙහෙම නොවුණත් කමක් නෑ.මතක ඇතිව...
  11. Mewan_Rose

    මහනුවර කෝලාහලයේ රහස් හෙලිවේ...

    ගොනා හිතන් ඉන්නෙ හම්බ ඡන්ද ටික දෙවි කියලා.:rofl::rofl:
  12. Mewan_Rose

    කේන්දරේ බලාගන්න

    :eek::eek:බොරු ගන් එකක් අරගෙන ගියා නම් බලන්න තිබුනා
  13. Mewan_Rose

    කේන්දරේ බලාගන්න

    අනිත් උන්ගෙ බලන නිසා ගෙදර අයගෙ උගෙ එ්වා බලන්න වෙලාවක් නැතිව ඇති:yes:
  14. Mewan_Rose

    College vs Vidyalaya

    අන්න ඒකයි, රනිල් සර්ගෙ කතා එහෙම තොච්චර ආදර්ශමත්ද:yes::yes:
  15. Mewan_Rose

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    :yes::yes: තමන්ගෙ ජිවිතේ සතුට වෙන තෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.හැබැයි කරන්නම බැරිත් ඒකයි
  16. Mewan_Rose

    College vs Vidyalaya

    ඇල්පිටිය ආනන්දෙ නේද කෙල්ලෙක් test tube එකක් *ත්ත අස්සෙ හිරකර ගෙන කරාපිටි ගෙනිච්චෙ bro:cool::cool:
  17. Mewan_Rose

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    සිත නිවන කතා... සිත නිවන කතා...:sorry:
  18. Mewan_Rose

    රටම කැළඹූ පාතාල නායකයින් ලංකාවට විශාල තර&#3530

    hmm habayi loku thalmahekge golayo,mokada oya marum kana un(samayan) sujivage un neda?
  19. Mewan_Rose

    රටම කැළඹූ පාතාල නායකයින් ලංකාවට විශාල තර&#3530

    ඉතිං දැන් උන් ඉන්න තැන් කරන දේවල් පොලිසිය දන්නවයි කිව්වහම උන් නිකන් ඉදිවීද? මේවත් අර සේයා ඝාතන නඩුව,කහවත්ත මිනීමරපු ඒවාට ලස්සන කතා හදලා මිනිස්සු ගත්ත වගේ ඒවා වෙන්න ඇති.
  20. Mewan_Rose

    එක.පුලියෙ

    සමහර කෙල්ලො bus එකේ යද්දී හංස ජෝඩුව මූණ‍ෙ ගාවනවා:cool:

    No contents