වැඩ්ඩා;13923865 said:
යකෝ මු නම් දෙවියෙක් නෙමේ දේවාලයක්... අපේ උන්ව විද්‍යායවට මු ලගට ක්ලාස් යැව්වා නම් A එකක් ශුවර්නේ බන්....

වැඩ්ඩා;13923865 said:
යකෝ මු නම් දෙවියෙක් නෙමේ දේවාලයක්... අපේ උන්ව විද්‍යායවට මු ලගට ක්ලාස් යැව්වා නම් A එකක් ශුවර්නේ බන්....

කොල්ලෝ උඹ කියපු එකේ පොඩි අව්ලක් තියෙනවා.. ශුක්‍රානු ජලයේදී අකර්මන්‍ය වෙනවා. තව විදිහකින් කිව්වොත් බාහිර ජලය ශුක්‍රානු වලට විසයි.. එක හින්ද අර ඇලක නාව කියල ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන චාන්ස් එක 0.0001% විතර කියල කියන්න පුළුවන්.. කලවා සංසර්ගයේදී ගැබ් ගන්න පුළුවන් කියන උඹේ මතය සෑහෙන්න නිවැ රඩියි
මචන් බාහිර පාරිසරිකදී උනත් ශුක්‍රානු වලට යම්කිසි වෙලාවක් ජීවය තියෙනවා,උඹ අහල නැද්ද තරුණ ගෑනු ළමයින්ට තාත්තලාගේ අයියලාගේ සරන් එහෙම අදින්න එපා කියනවා.උඩ ඉදන් නාල පහලට වතුර එන්න බොහොම සුළු කාලයක් ගතවෙන්නේ.ඒක වෙන්න තියෙන සමබවිතාවය අඩුයි තමා.නමුත් වෙන්නේ නැහැයි කියන්න බෑ.ඕනෙම ඩොකෙක්ගෙන් අහල බලපන්.

මේ කමෙන්ට් එකයි ඒ රෙප් කපද්දි දාපු කමෙන්ට් එකයි ටිකක් විතර ටැලි වෙනවා... 

මම හිතන්නේ මේ පුද්ගලයම වෙන්න ඇති බොහෝවිට... 

එහෙම අයත් එක්ක තර්ක කරලා වලි දාගන්න මම කැමති නෑ සහෝ... ඔයා කියලා තියන කතාව ඇත්ත.. ස්තූතියි මා වෙනුවෙන් පෙනී සිටියාට....

http://www.elakiri.com/forum/showthread.php?t=1492591
උබේ එකයි මේකයි පරස් පරයිනෙ..
![]()

මචං මම ඔය පෝස්ට් එකෙම කියලා තියනවා බාහිර පරිසරයේ පැය භාගෙක කාලයක් සජීවීව තියෙන්න පුලුවන් කියලා... ඔය පෝස්ට් එකට මට රෙප් පවා කපලා තිබ්බා මේ පුද්ගලයා කියපු කතාවම කියලා මිලියනයකට එකක් තමයි වෙන්න පුලුවන් බොරු තොරතුරු දාන්න එපායි කියලා...මේ කමෙන්ට් එකයි ඒ රෙප් කපද්දි දාපු කමෙන්ට් එකයි ටිකක් විතර ටැලි වෙනවා...
මම හිතන්නේ මේ පුද්ගලයම වෙන්න ඇති බොහෝවිට...
එහෙම අයත් එක්ක තර්ක කරලා වලි දාගන්න මම කැමති නෑ සහෝ... ඔයා කියලා තියන කතාව ඇත්ත.. ස්තූතියි මා වෙනුවෙන් පෙනී සිටියාට....
![]()
machan e post eka damme mama... and i sd what I learnt.. U may knw better than me.. no warries..
and im jst putting this post jst to say, im not the one who gave you (-) rep.

Dan kiyawanna be ban diga wadi.. Paras para than monaada ....??? Mama kiwwe Uni igenagaththu Theory walin saha Books read karalaa gaththu knowledge eken..... Paras para than kiyanna mama pahadili karannam... Eth bohoma wagakiimen kiyanne mama boru daalaa ne putho methana...![]()

(විශේෂයෙන්ම ජිම්නාස්ටික්,කික්බොක්සින් වගේ )අනේ එහෙම නෑ...ගෑනු ළමයි එහෙම නම් ඒ ක්‍රීඩාවල යෙදෙන එකකුත් නෑ.අන්තිමට වැරැද්ද කල කෙනෙක්ටත් කියන්න පුලුවන් මම ජිම්නාස්ටිස් කලා නේ ඒ කාලේ..ඒ නිසා තමයි ඕක වෙන්න ඇත්තේ කියලා..

.http://www.elakiri.com/forum/showthread.php?t=1492591
උබේ එකයි මේකයි පරස් පරයිනෙ..
![]()
"තව කට්ටිය කියනවා කකුල් ඇදෙන ක්‍රීඩා කලාමත් ඕක නැති වෙනවා කියලා...(විශේෂයෙන්ම ජිම්නාස්ටික්,කික්බොක්සින් වගේ )අනේ එහෙම නෑ...ගෑනු ළමයි එහෙම නම් ඒ ක්‍රීඩාවල යෙදෙන එකකුත් නෑ.අන්තිමට වැරැද්ද කල කෙනෙක්ටත් කියන්න පුලුවන් මම ජිම්නාස්ටිස් කලා නේ ඒ කාලේ..ඒ නිසා තමයි ඕක වෙන්න ඇත්තේ කියලා..
.
ඒත් බයිසිකල් පැදීමෙදී (පැද්දා කියලා වෙන දෙයක් නෑ...)"
oya seen tama paraspara
මචං මම ඔය පෝස්ට් එකෙම කියලා තියනවා බාහිර පරිසරයේ පැය භාගෙක කාලයක් සජීවීව තියෙන්න පුලුවන් කියලා... ඔය පෝස්ට් එකට මට රෙප් පවා කපලා තිබ්බා මේ පුද්ගලයා කියපු කතාවම කියලා මිලියනයකට එකක් තමයි වෙන්න පුලුවන් බොරු තොරතුරු දාන්න එපායි කියලා...මේ කමෙන්ට් එකයි ඒ රෙප් කපද්දි දාපු කමෙන්ට් එකයි ටිකක් විතර ටැලි වෙනවා...
මම හිතන්නේ මේ පුද්ගලයම වෙන්න ඇති බොහෝවිට...
එහෙම අයත් එක්ක තර්ක කරලා වලි දාගන්න මම කැමති නෑ සහෝ... ඔයා කියලා තියන කතාව ඇත්ත.. ස්තූතියි මා වෙනුවෙන් පෙනී සිටියාට....
![]()
එළකිරි එකේ ඊයේ පෙරේද ආපු එවුන් ගොඩක් ඉන්නවා දන්න මගුලකුත් නෑ ඒවුනාට දන්නවා වගේ පෙන්නන්න හදන එවුන්.දෙයක් කිව්වම ඒක පොඩ්ඩක් හොයල බලන්න ඕනේ.ඉන්ටෙර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා සාක්ෂි කන්යාවියන්ට ළමයි හම්බ වෙච්ච සිදුවීම්..