1. L KNG

    පැරණි_සින්හල_සින්දු

    Niyamayi machan... :) Rep +6 http://www.youtube.com/watch?v=z9SWPKd3EKA http://www.youtube.com/watch?v=z9SWPKd3EKA
  2. L KNG

    හැබෑටම මේ රුපවාහිනී වැඩසටහන් වලට slim neilsen සම්ම

    එක දවසක් නම් අපේ ගෙදරට ඇවිත් තියෙනවා Slim Neilsen එකෙන් data collect කරන්න. අපෙන් ප්‍රශ්න වගයක් එහෙම අහලා form එකක් පුරවගත්තා.
  3. L KNG

    ඔලුබක්කො, තොරන්, කූඩු නැතුව මොන වෙසක් ද?

    ඔලුබක්කෝ, හොල්මන් මන්දිර වගේ දේවල් නතර කරනවට මමත් එකඟයි. ඒ වගේ විකාර වෙසක් වගේ උත්සවයකට ගැලපෙන්නේ නෑ. ඒත් වෙසක් දන්සැල්, තොරන්, කූඩු නම් නැතිව වෙසක් උත්සවේ සර්ව සම්පූර්ණයෙන් සමරන්න බෑ කියල තමා මට හිතෙන්නේ.
  4. L KNG

    වසර 31,000 පැරණි බීජ පැලකරවූ රුසියානු විද්‍යාඥ

    හොඳ විස්තරයක් මචන්... :yes::yes: Rep +6
  5. L KNG

    ප්‍රහාරක~යාත්‍රාවක් පෙරළේ

    මට නම් ආරංචි විදියට නම් ටිකක් ලොකු යාත්‍රාවක් පෙරලිලා තියෙන්නේ. ඒක ගොඩට අදින්න කියලා රේල්වේ එකේ ලොකු ක්‍රෙන් එකත් ගෙන්නවගෙන බම්බලපිටිය හරියට. :oo::oo::oo:
  6. L KNG

    Ebay Feedback ටිකක් ඕනි , සල්ලි ගෙවන්න ඕනි නෑ

    Link eka ewapan machan. Mamath puluwan widiyata help ekak dennam. Habayi mathaka athiwa salli pay kara kiyala mark karapan honde :P
  7. L KNG

    Cool Ebay Gadgets II

    මම මේ සැරේ ගෙනාවේ 44 SMD 5050 බල්බ් දෙකක්. සාමාන්‍යයෙන් 11w CFL එකක එලිය එනවා. කොහොමහරි මේ තරමටම එලිය එන CFL එකක් දානවට වඩා 5w ක විතර ඉතිරියක් ගන්න පුළුවන්. හැබැයි ගන්නවානම් 5050 SMD තියෙන ඒවා ගන්න. අනෙක් ඒවායේ එලිය එච්චරම එන්නේ නෑ.
  8. L KNG

    Cool Ebay Gadgets II

    Postal service eke delay ekak wenna puluwan. Mage thawa badu wagayak thiyenawa 30 Apr and 05 Mar dispatch karapu, eth thawama aawe nathi ewa. Mata nam godak welawata item enna 21 days wage yanawa.
  9. L KNG

    Cool Ebay Gadgets II

    Mata sudupaata eliya wadiya allala yanne na. Gedara anik ayath kamathi kahapaata eliyata. Danata meyin 6k withara daala thiyenawa.
  10. L KNG

    Cool Ebay Gadgets II

    අද මේ අයිටම් දෙක ආවා. මේක මැයි 4 වෙනිදා ඕඩර් කරපු එකක්. දවස් 13න් බඩු ඩිලිවර් වෙලා :rolleyes::D Link: http://www.ebay.com/itm/271178132592?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
  11. L KNG

    ..Heaviest Freight Train..

    Rep +5
  12. L KNG

    වඳ භාවය (+18 නොවේ)

    Good thread :) Rep+
  13. L KNG

    වින්දනේ...

    :(:(:(
  14. L KNG

    +16 මවු කුස නොහොත් ගර්භාශයේ ඇතුලාන්තය (inside of a uterus)

    උඹේ පෝස්ට් මාර වටිනවා මචන්... Bump
  15. L KNG

    21+ ස0සර්ගය වේදනාකාරී වීම (Pain During Intercourse)

    හිහ්... මට නම් මේ ත්‍රෙඩ් එක නම් ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වේවි... :P Rep +5
  16. L KNG

    ඔව්! මට ඒඩ්ස්‌ තමයි....

    Godak watina thread ekak machan :) Rep +5
  17. L KNG

    Android device එකක් full backup කරමු (without root)

    ගොඩාක් වටිනා ත්‍රෙඩ් එකක්.... :) රෙප් +5
  18. L KNG

    prolink adsl modem

    Bump thama macho..

    No contents