ඔව් මම මේ හැමදෙයක්ම බලනවා මොකද මගේ ගාව තියෙන්නේ සාමාන්යෙන් පරණ වාහනයක් නිසා. උබ මේක දාපු එක හොදයි අනිත් අයට දැනුවත් වෙන්න නමුත් උබ එක දාලා තියන්නේ උබේ පොඩි හරි වැරද්දක් කිව්වා කියලා තරහට. මචං මම නම් ඔය උබ කියලා තියෙන ටික බලන්නනේ නිතරම මම මම හරි මම හුගක් ආදරේ කරන කෙනෙක් වාහනේ ඉන්න පුළුවන් නිසා...