වන් ඇන්ඩ් ඔන්ලි

EK EKEK

Member
Jun 10, 2015
144
7
0
Alphabhat Eke
වන් ඇන්ඩ් ඔන්ලි

මචන් මගෙ හිත හැමෝටම පේනවා.මාව හැමෝටම දැනෙනවා.සත්තුන්ට පවා.
මට ඕනනම් පුලුවන් ඕන කෙනෙක් එක්ක සිතින් සන්නිවේදනය කරන්න.සජිවි ටිවි රෙඩියෝ වැඩසටහන් වලදි එහෙම මටත් ඉඩක් වෙන්වෙනවා..කුරුල්ලන්ගෙ හුලගෙ සද්ද වගෙම මාව හැමෝටම ඇහෙනවා නිකම්ම.
විලිලැජ්ජාවෙ බැ බන් වැලක් බැලුවත් එකත් දැනෙනවා.කවුරුත් කැමති නැනෙ බන් එවගෙ එවට.
මා සමිපයේ ඉන්න එකෙක්ට සමහරවිට ෆෝන් එකෙන් වෙන්න පුලුවන්,එ අයට මන් දවසෙ කරපු කියපු දෙවල් සහ ඉදිරියට කරන දෙවල් සැනෙකින් අනෙක් කෙනා වෙත ගලාගෙන යනවා.
මන් සතුටින් ඉන්නකොට අනික් අයට සැනසිම දැනෙනවා.එ සතුටට මට විවිද දෙවල් එවෙලෙට ලැබිලත් තියෙනව එ අයගෙන් බොහෝවිට.

මන් වගෙ එකෙක් මට තාම හම්බෙලා නැ.එහෙම එකෙක් ගැන දැනගන්නත් මන් කැමතියි.
මේක කරුමයක් කියල සාපයක් කියල දුක් වෙලා වැඩක් නැ.
මට මෙකෙන් ලෝකෙට යහපතක් කරන විදිය ගැන උබලට හිතෙන දෙවල් කියපල්ල.
මේව ගොන්නුන්ට මැජික් වෙන්නැති.
නොදන්න අහල නැති දෙයක් ගැන කිව්වාම පිස්සු කියල කියන්නෙපා.විමසල බලන්න.
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    238b856d6b209d2bc97315525f0d8960.500x275x17.gif
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    රෙප් කපනව හෙම නෙවෙ කුපාඩි ටික වගේ ඉදල.
    උබලට උපකල්පනය කරගන්නවත් බැයිද යමක් අඩු තරමින් ,එක දැකල නැත්තන්.
    හිතපන් ඔහොම එකක් තමන්ට උනානම් කොහොමද එක දැනෙන්නෙ කියල.නියම ගොන්නු ටිකක් ඕයි උබල.
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මචන්, මම හිතපු දේ හොදයි නේද ? උබට ඒක කමෙන්ට් එකෙන් දාන්න ඕනා නැහැනේ, මගේ හිත කියවන්න පුලුවන්නේ..... :P:P

    :P:P:P:P
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    මචන්, මම හිතපු දේ හොදයි නේද ? උබට ඒක කමෙන්ට් එකෙන් දාන්න ඕනා නැහැනේ, මගේ හිත කියවන්න පුලුවන්නේ..... :P:P

    අනේ යකෝ.ඔක කියන්න පුලුවන්නම් උබ අවජාතකද.අම්ම වෙසියක්ද කියන්නත් පුලුවන්නෙ.
    අනෙ බොල තොපිට මොලෙ කලදක්වත් නැනෙ