1. ErnE

    These It Happens Only In India ....

    patta
  2. ErnE

    Hashini Gonagala [RAPE CASE]

    monawa unath paw ban kollek ne
  3. ErnE

    KMPlayer 3.9 Release

    මගේ නම් තාම තියෙන්නේ 3.1 මට ඊට පස්සේ ආපු එකක් වත් ඇල්ලුවේ නැ බන්
  4. ErnE

    ලන්කාවෙන් ඩයිනෝසිරස්ලා හමුවෙයි

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  5. ErnE

    වාහන හින්ද කාපු කටු...

    මචං එතකොට උබේ බයික් එකෙ වෙන වෙනසක් නැද්ද? ඒ කියන්නේ උබේ එක වෙනස් කියලා හොයා ගන්න වෙන ක්‍රමයක් නැද්ද?
  6. ErnE

    වාහන හින්ද කාපු කටු...

    මචං නොසල් stick උනාහමත් ඔය වගේ සද්දයක් එනවා. රත් උනහම හරි යනවා. කොච්චර කාලෙකින් නොසල් සුද්ද කරේ ප්‍රේසර් කරේ එහෙම නැද්ද?? අප්පට සිරි ඒ කැල්ල දැක්කේ නැ නේ බන්
  7. ErnE

    වාහන හින්ද කාපු කටු...

    පෙට්‍රොල්ද ඩිසල් ද බන්
  8. ErnE

    වාහන හින්ද කාපු කටු...

    කටු දෙකක්ම එකම ලග දාලානේ
  9. ErnE

    වාහන හින්ද කාපු කටු...

    ලින්ක් එක දීපංකො මචන් අපිටත් බලන්න
  10. ErnE

    වාහන හින්ද කාපු කටු...

    ඔය සයිට් එක බොරුවක්ද කොහේදෝ මචං. මම නිකන් දැම්මේ අපේ කට්ටිය දන්නේ නැද්ද
  11. ErnE

    වාහන හින්ද කාපු කටු...

    මොකෝ මේ කට්ටියටම ඊයේ සෑ වෙලා තියෙන්නේ? කට්ටිය ෆුල් අන්දොස් මූඩ් එකෙන් නේ ඉදලා තියෙන්නේ. උබලා මේ මගුල් කතා කරනවා. මට උපාධිය තියෙන්නේ වෙනම පැත්තක වැඩ කරන්නේ වෙනම විෂයක. අනිත් එක මම වැඩ කරන්නේ ශ්‍රී ලංකාවේ රජයේ ආයතනක. ඉතින් හිතගනනිලකෝ
  12. ErnE

    වාහන හින්ද කාපු කටු...

    ඔන්න ඔන්න ඉතින් බොරුවට අගය කරනවා. කලින් එක පට්ට්ටෙට ලියලා තියෙනවා මචං. එකටම දාපන් මචං මොකද දන්නවද මේ නුල විදින විදිහට අගමුල හොයාගන්න බැරි වෙයි කෑලි දෙකට දැම්මොත්
  13. ErnE

    වාහන හින්ද කාපු කටු...

    ඔව් මචං එකෙක් honda හොදයි කියනවා ඉවරයක් නැතිව තව බඩෙක් ලේලන්ඩ් රොක්ස් කියලා කුරු කුරු ගානවා. ඒ අස්සේ එකෙක් සුබරු වල පින්තුර දදා ආතල් දෙනවා. අපි පරණ කාර් අගය කරනවා. ඒ අස්සේ තව එකෙක් ඉන්නවා ඌ ඔෆිස් එකේ වැඩක් නැති හින්දා එක එකාව බයිට් කරනවා. ඔන්න ඔහොමයි දැන් තත්වේ
  14. ErnE

    වාහන හින්ද කාපු කටු...

    එල මචං ආයුබෝවන්
  15. ErnE

    වාහන හින්ද කාපු කටු...

    මොනවා උනත් මේ කතාව නම් හෙනගහන ඇත්ත. කට අරහන්කෝ දිස්ත්‍රික්ක කාසි ටිකක් ඔබන්න
  16. ErnE

    වාහන හින්ද කාපු කටු...

    Honda Recalls Vezels: Too Many on Colombo Roads Honda took the unprecedented step of recalling their urban SUV Vezel model from Sri Lanka after people complained that the roads of Colombo are flooded with them. The model, which was introduced last year and has selling faster than deputy...
  17. ErnE

    වාහන හින්ද කාපු කටු...

    එල මචං. ඒ රෝද පැත්තේ ඉන්න ඇත්තේ හෙන මහත බඩ තියෙන එකක් වෙන්න ඇති අපේ බඩාමාමා වගේ එකයි:lol::lol::lol:
  18. ErnE

    පිළිමෙනුත් ගන්න ආතල්!!

    රීපෝස්ට් නම් සොරි
  19. ErnE

    වාහන හින්ද කාපු කටු...

    ආයුබෝවන්.. ඉක්මනට කියවන් එන්න. මේක දවසකට පිටු 10ක් විතර ඉස්සරහට යනවා.

    No contents