ගීතා_කුමාරසිංහ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගීතා_කුමාරසිංහ

20150dffggg914.jpg

දේශපාලන මතිමතාන්තර කුමක් වුවත් ශ්‍රි ලාංකිකය කලා කෙත වර්ණවත් කල ගිත කුමාරසිංහ මැතිනිය අද උදැසන එතුමිය ගේ නිවසේ සිදුවු ගැස් පිපිරීමෙන් දැඩි පිලිස්සුම් තුවාල ලබා කොලබ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට් එතුමියට ඉක්මන් සුවය ලැබෙිවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නාවල නිවසේදී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. මේ අතර අනතුරින් ගීතා කුමාරසිංහ මහත්මියගේ දෑත්, දෙපා සහ උදරය ආශ්‍රිත ප්‍රදේශ පිළිස්සී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය

(අපි රොටි රත්වෙනකම් බලා නොසිටින්නෙමු )
 
Last edited:
  • Like
Reactions: thomian

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මොකක්ද බං ඇත්තටම වෙලා තියෙන්නෙ. එහෙම ගෑස් සිලින්ඩර් පුපුරන්නෙ නෑනෙ
    මෙහෙම වැඩක් නං වෙනව. ගෑස් ඉවර වුණාම ගෑස් ලිප වහන්ඩ අමතක වෙනව. අලුත් සිලින්ඩරයක් හයි කලාට පස්සෙවත් ලිප ඇරල කියල ඒ වෙලාවෙ හරි දැනගත්තෙ නැත්තං, පස්සෙ ලිප පත්තු කරන්ඩ එනකොට කාමරේම ගෑස් වලින් පිරිල තිනේනෙ.. ඒ වෙලාවට ලිප පත්තු කලොත් සොරිම තමා :sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොකක්ද බං ඇත්තටම වෙලා තියෙන්නෙ. එහෙම ගෑස් සිලින්ඩර් පුපුරන්නෙ නෑනෙ
    මෙහෙම වැඩක් නං වෙනව. ගෑස් ඉවර වුණාම ගෑස් ලිප වහන්ඩ අමතක වෙනව. අලුත් සිලින්ඩරයක් හයි කලාට පස්සෙවත් ලිප ඇරල කියල ඒ වෙලාවෙ හරි දැනගත්තෙ නැත්තං, පස්සෙ ලිප පත්තු කරන්ඩ එනකොට කාමරේම ගෑස් වලින් පිරිල තිනේනෙ.. ඒ වෙලාවට ලිප පත්තු කලොත් සොරිම තමා :sorry:

    ගෑස් බටේ පුපුරලා තියෙන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොකක්ද බං ඇත්තටම වෙලා තියෙන්නෙ. එහෙම ගෑස් සිලින්ඩර් පුපුරන්නෙ නෑනෙ
    මෙහෙම වැඩක් නං වෙනව. ගෑස් ඉවර වුණාම ගෑස් ලිප වහන්ඩ අමතක වෙනව. අලුත් සිලින්ඩරයක් හයි කලාට පස්සෙවත් ලිප ඇරල කියල ඒ වෙලාවෙ හරි දැනගත්තෙ නැත්තං, පස්සෙ ලිප පත්තු කරන්ඩ එනකොට කාමරේම ගෑස් වලින් පිරිල තිනේනෙ.. ඒ වෙලාවට ලිප පත්තු කලොත් සොරිම තමා :sorry:

    The main causes of accidents are:
    * inadequate training and supervision;
    * poor installation;
    * poor examination and maintenance;
    * faulty equipment and/or design (e.g. badly fitted valves and regulators);
    * poor handling;
    * poor storage;
    * inadequately ventilated working conditions;
    * incorrect filling procedures;
    * hidden damage.

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ ගෑනි හුගක් ලෝබයි.ගීතම කියලා තියෙනවා එයා ලෝබයි කියලා. නැත්නම් කරන්ට් එකෙන් උයන්නේ නැතිව ගෑස් වලින් උයන්නෙ මොකද? දැන් හුගක් සල්ලිතියෙන ගෙවල් වල කරන්ට් වලින් උයන්නේ.අපිත් උයන්නේ කරන්ට් එකෙන්.ගෑස් ස්ටෑන්ඩ්බයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෑස් ලීක් වෙලා තියෙන්න ඇති එලදෙන ගෑස් තියෙද්දි පත්තු කලා ගිණිගත්ත :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරන කලට පව් මීරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.. මොනා උනත් ඉක්මන් සුව පතනවා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඊයේ නේද ඕක උන‍ෙ.රෑ 7 හිරු news වලට ගියා.එච්චර තත්වය බරපතළ නෑ කියලා තමයි කිව්වේ.හැබැයි විෂබීජ ඇතුළු වීම වළක්වන්න තමයි icu එකේ ඉන්නේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mahinda adanawalu..:oo:

    ඊයේ හවසම ගිහිල්ලා, අස් දෙකෙන් කඳුළු බේරෙනවා
    පපුවට ගහලා කෑගැහුවා අපි මේ කාට දුන්න ගින්දරක්ද පත්තු උන්‍ෙ හාමුදුරුවනේ
     
    • Like
    Reactions: killershan

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේ ගෑනි හුගක් ලෝබයි.ගීතම කියලා තියෙනවා එයා ලෝබයි කියලා. නැත්නම් කරන්ට් එකෙන් උයන්නේ නැතිව ගෑස් වලින් උයන්නෙ මොකද? දැන් හුගක් සල්ලිතියෙන ගෙවල් වල කරන්ට් වලින් උයන්නේ.අපිත් උයන්නේ කරන්ට් එකෙන්.ගෑස් ස්ටෑන්ඩ්බයි.

    uba current eken uyanne rice and curry da?:frown: