1. CONCORDE777

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    :yes::yes::yes::yes:
  2. CONCORDE777

    බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

    :yes::yes: බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයත්, ප්‍රාතිහාර්යන් පෑමත් සත්‍යයක්.අපි ලෝකේ දන්නේ මම හිතන්නේ තවම බොහොම ටිකයි. සුනාමි එනකම්ම එහෙම දෙයක් තියෙනවා කියල අපි විශ්වාස කලේ නෑ. උදහරෙනකට නිකමට අපේ ලෝක සිතියමම බලපන්. මේක සම්පුර්ණයෙන්ම අතීතයේ එක රටක් විදියට තිබිල කියල උඹලට හිතෙන්නේ නැද්ද? ඒකේ රටාව...
  3. CONCORDE777

    ආයතනයකට සේවකයන් බඳවා ගන්නේ කොහොමද?

    ආයතනය උඹේ නම් කිසිම ගැටළුවක් නෑ.:no:ඇත්තටම එහෙම බලල ගන්න එක උඹට වාසියි.:yes: උඹ ප්‍රරක්ටිකලි මේ ෆීල්ඩ් එක ගැන දන්නා නිසා. (අරූ උඹව වටේ යවනවා වගේ තේරෙනවනම්.) ආයතනය හොඳට දියුණු වුනු වෙලාවක HR පොරක් සෙට් කරගනින්. :yes::cool:
  4. CONCORDE777

    තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350

    කෑම ඉතාම පිරිසුදුයි.ගාන පොඩ්ඩක් වැඩි උනත් අනෙක් අපිරිසුදු රෙස්ටෝරන්ට් වලට සාපේක්ෂව බැලුවම ශේප්.පරණ කෑම විකිණීමක් ඇත්තෙම නෑ.නිතරම උණු උණුවේ බඩු තියෙනවා.තේ එක හදන්නේ හොඳ තේකොළ වර්ගයකින්.කොටින්ම උන් බොරු කරන්නේ නෑ.:yes:උඹ ගාල්ලට ඇවිත් බලල ගියත් පාඩුවක් නෑ.
  5. CONCORDE777

    තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350

    ගාල්ලේ සහන එක ආදර්ශයට ගනින්.ගාන පොඩ්ඩක් වැඩි වුනත් නිතරම කඩේ පිරිලා . :yes::yes::cool:
  6. CONCORDE777

    හෝලික්ස් වලට

    සෙල්ලම්? බඩු ? :shocked:
  7. CONCORDE777

    ජාන_වෙනස්_ආහාර_බිල්ලෙක්_ද?

    You cannot give Reputation to the same post twice.
  8. CONCORDE777

    ලංකාවේ සමහර ගොන්නු මිනිස්සු මනින්නෙ ඇඳු

    :love::yes::yes::yes: පන්සලට යන්න ඕන එක විදියකට,බීච් එකට යන්න ඕන තව විදියකට,ස්කෝලෙකට යන්න ඕන තවත් විදියකට, මල ගෙදරකට යන්න ඕන ඊට ගැලපෙන විදියට, වෙඩිමකට යන්න ඕන ඒ විදියට. ඕක හරියට තේරුම් නොගත්තොත් ඉතින් සල්ලි තිබුනත් නැතත් අවුල් තමයි.
  9. CONCORDE777

    බයිෆෝකල්

    ගණන් කොහොමද මචන්.
  10. CONCORDE777

    ඩිමෝ බට්ටගෙන් කරන්න දෙයක්

    මේ දවස්වල පොල් වැඩේ නම් නැගල යනවා.

    No contents