මමනම් මචං ත්‍රෙඩ් එකකින් ගන්න තියෙන හොඳ දෙයක් ගන්නවා.හොඳ දේට සුබ පතනවා.ඒක ලියපු කෙනා අදාලම නෑ.උගේ පැටිගිරිය පරණ ත්‍රෙඩ්, පරණ කමෙන්ට් හොයන්න යන්නේ නෑ.ඒවා මට වැඩකුත් නෑ. කොටින්ම මම EK එකේ දේවල් බලනකොට ඒක ලියපු කෙනාගේ ඇවටර් එකවත් බලන්නේ නෑ. අදහස විතරයි මුලින් බලන්නේ. දෙවනුව තමයි ඇවටර් එකයි නමයි...