1. ~Hansel~

    wasthi production

    වැඩක් නෑනේ යකෝ උබ රදල වෙලා මීගමුවේ කරා උන්ට කඩේ යන්නේ, ලැජ්ජයි හාමුවෝ
  2. ~Hansel~

    මෙන්න ජාති වාදය

    දැන් අපි මොකද කරන්න ඕන :D
  3. ~Hansel~

    wasthi production

    අනික තමයි දැන් උන්ගේ පොඩි පොඩි මෙලෝ රහක් නැති වදන් හෙනට පේජ් වලින් ප්‍රමෝට් කරනව, මෙතනත් කරල තියනව දැක්ක. ඒත් එච්චර හිනා යන ආතල් ඒවත් නෙමේ. හැම එකටම ඒක දානව හද්ද චා අපේ උන්
  4. ~Hansel~

    කදුල විකුණමු

    Saddest nation in the world
  5. ~Hansel~

    wasthi production

    Hama ekama gedara ayat ekka balanna bane ban. Ehenam english films dramas rants walin 1%k wat balanna bane gedara ayat ekka. Anyway wasti mama echchara asa na concept hari na mata nam unge
  6. ~Hansel~

    මළවුන්ගේ ලෝකෙ ෆේස්බුක්

    Uba Cyber warige Undiya da?
  7. ~Hansel~

    ගංජා

    Vape karapan
  8. ~Hansel~

    London ginnen

    aparade.
  9. ~Hansel~

    ජනපති-ආපු-උත්සවයේදි-පන්සිල්-දෙන්න-අමතක-ව&#3545

    wadak na ban owa kiyala. Buddagamata mona hari kiuwot maranawa hutto kiyala inna tiyenne :lol: anyway lankawa diyunu wenawa nam wenne me moda cults nati una dawasaka thamai
  10. ~Hansel~

    ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&

    ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක& ඔබත් උදේ හවස ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක්ද? අපි මෙහෙම කරමුද? #SLtraffic_Discuss ත්‍රීවීල් චන්ඩි පාර පුරාම ධාවනය කරන්නේ උන්ගේම නීතියකටය. පොලිසිය අනෙක් රෝද 4 වාහන වලට මංතීරු නීතිය ක්‍රියාත්මක කරයි . ත්‍රීවීල් පෙන්නේ නැත. විනයානුකූලව පාරේ පේලියට...
  11. ~Hansel~

    හොරෙක්ව~ඇල්ලුවා_ඒත්

    ඉමේජ් එකේ කොලිටි එක වැඩි කරන්නේ කොහොමද බන් ඉතින්? ඒක නෙමේ උබේ තැනක් නම් ගත්ත එකාට වීඩියෝ එක වටින් ගොඩින් පෙන්නල බය කරල උගේ කටින්ම අල්ලගනින්, ෆිල්ම් වල අරවගේ කරාට ඇත්තටම අල්ලන්නේත් ඔයවගේ බය කරල තමයි. ලොල්
  12. ~Hansel~

    ජනපති-ආපු-උත්සවයේදි-පන්සිල්-දෙන්න-අමතක-ව&#3545

    මොකක්ද බන් ඌ කියපු ජරා කතාව. :eek: පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ පරුෂාවාචා සිල් පදේ කඩන්නේ නැතුව ;)
  13. ~Hansel~

    ජනපති-ආපු-උත්සවයේදි-පන්සිල්-දෙන්න-අමතක-ව&#3545

    හරියට හරි, ලන්කොවේ ඉන්නෙත් දැන් බෞද්දයො නෙමේ ගෝත්‍රිකයෝ . දැන් මෙතන හෙන ගහන්න කියල බනින උන් පන්සිල් ගන්නවද උදේට/ ගත්තට පස්සේ රකිනවද?
  14. ~Hansel~

    Madhusha Herath

    Api okkoma dakala tiyenne meyage :D
  15. ~Hansel~

    Truth about Palitha Tewarapperuma.

    Itin aththa ne u kiyanne, mokak hari jarawak hoyala minihekta mada gahanna thamai lankawe kalakanni danne. Ethakota mu gan wathurata udaw kare boruwata da? Jatiwadi, agam wadi kalakanni haththak inna ratak lankawa kawadawat goda enne na. Ministers la hora kala unge paduwe sapa ganna eke...
  16. ~Hansel~

    honeymoon prank call

    me too ban bigtime
  17. ~Hansel~

    ටීචර්_කොන්_කිරීම

    ඒ ළමය මොනව හිතේ තියන් ඉන්නවද කියල අපි කොහොමද දන්නේ?

    No contents