1. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    ඔව් නේද. අපි කවදාවත් දැනගන්න එකකුත් නෑ ඒක, ප්‍රශ්නෙකුත් නෑ එහෙම බැලුවම. කිවුව වගේ අංගොඩ යන්න වෙයි වගේ ලගදිම :lol:
  2. ~Hansel~

    Adath kellek kochchiyata panala

    ගොඩක් suicide වලට ගෙවල් වල අය ඔහොම කියනව මචන් හරිනැති නිසා සහ දුකට. කලින් මරල නම් pm එකේදි අහු වෙනව නේ අනිව. බෙල්ල වෙන් කරල තිබ්බත් හොයන්න පුලුවන් නේ කෝච්චියෙන් නෙමේ කියල
  3. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    machan what if my red is your blue? we will never know :sorry: anyway it doesn't matter as long as we see a color ne
  4. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    මේක හොල්මන් සීන් එකක්ද බන්? :shocked:
  5. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    i just googled it and got lots of research materials and articles on that machan. cant fix if it aint broke ;)
  6. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    අපෝ ඒ ගොන් පාට් එක නම් දැන් ඇති වෙලා බන් දැකලම
  7. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    නෑනේ මචන් වර්ණාන්දතාවය වගේ කේස් diagnose කරන්න පුලුවන් නේ, මොකද එයාට පාට දෙකක් වෙන් කරල අදුරගන්න බෑ එකම පාටින් පේන්නේ
  8. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    uba hithannet ehema da? :sorry:
  9. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    ??? u serious? or you cant understand what im saying?
  10. ~Hansel~

    අපි දකින්නේ ඇත්ත පාටම ද?

    අපි දකින්නේ ඇත්ත පාටම ද? මචන්ල මේ මට නිකන් ඉන්න වෙලාවක හිතුන දෙයක්. උබලට හිතිල නැද්ද අපි මේ දකින පාට එක එක්කෙනා දකින විදිහ වෙනස් වෙන්න පුලුවන් කියල? උදාහරණයක් විදිහට මම රතු පාට පෑනක් දකින පාටින් නෙමේ වෙන කෙනෙක් ඒක දකින්නේ ඒත් රතු කියල තමයි එයත් ඒක දන්නේ, සමහරවිට මගේ ඇහෙන් දකින පාටින් ඒක...
  11. ~Hansel~

    ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&

    මේ තියෙන්නේ ලෝකේ දියුණු රටවල් වල වාහන යන හැටි බන්. පොඩි වාහන වල යන අය කරදරයක් උනාම උදව් කරනව ඒක නැහැයි කියන්නේ නෑ, ඒ වගේම පාරේ ඉන්න අයත් උදව් කරනව (පාරේ ඉන්න කෙනාගෙත් ගෙදර ලොකු වාහන තියෙන්න පුලුවන්) ප්‍රශ්නේ ඒක නෙමේ බයික් ත්‍රීවීල් නිසා රටට වෙන දේ. යුරොප් වල එහෙම බලන්න ආසයි පාරේ වාහන යන විදිහ
  12. ~Hansel~

    පුදුම දේවල් තමා දැන් ලංකාවෙත් සිද්ධ වෙන්&#3505

    නීතියට අනුව තහනම් ජෛව විද්‍යාත්මක සහෝදර සහෝදරියො බදින්න තමයි. Incest
  13. ~Hansel~

    Natasha ගේ_පෑන්ටියට rs 30000ක්

    ganda ati ban apooo
  14. ~Hansel~

    Adath kellek kochchiyata panala

    ඕක ගැන මත දෙකක් තියනව බන්. තත්පර ගානක් යනකම් මොලේ වැඩ කරන නිසා වේදනාවක් දැනෙනව කියනව්. guillotine එක තහනම් කරෙත් ඔයවගේ සීන් එකක් නිසාලු පණ අදිනව කියල දෙයක් නෑ බන්. low oxygen wela මොලේ මැරුනම ඉවරයි නෝ පේන්.
  15. ~Hansel~

    සමූහ දූෂණයකට සැරසුණු තරුණයින් රවටා පොලිස

    පත්තරකාරයෝ නවකතා ලියනවද මන්ද. රේප් කරන්න පැහැරගෙන ගිය කෙල්ලෙක්ට යන්න දෙනවද බන් එහෙම? මටනම් හිතෙන්නේ මේක හදල ලියල එක්කෝ කෙල්ල බොරු දාල කියල
  16. ~Hansel~

    හොල්මන් කතා එකතුව

    sahathika aththa ban, ra 1 ta wada iwara wela thaniyama enne kisi bayak na
  17. ~Hansel~

    දෙයියන්ගේ නාමෙන් වැඳල කියන්නේ...වෘත්තී&#3514

    Katha karanna igenaganna mulinma. -rep Mu kiyala tiyana de aththa, indian karayo enawa kiyala ka gahannet me wagema reason ekakata thamai.
  18. ~Hansel~

    wasthi production

    වැඩක් නෑ බන් උබ :(

    No contents