1. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිහළුනි මාත් එහෙනම් දොයියගන්නවා. කිඹුලා ජානක දෙන්නටම බොහොම ස්තූතියි. වැඩසටහන නවත්වන එක ගැන දුකයි ඉතින්... :(:(
  2. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකත් ඇත්ත තමයි. කොපිකල හැක සමකල නොහැක. මල්කවි, ජානක දෙන්නම හොඳඉ වැඩේ කන්ටිනිව් කරන් යන්න හැබැයි
  3. Wele-Suda

    @@@ HONDA JADE 250 Fan Club. @@@

    මේ අපරාදෙ කරපු සක්කිලියව නම් මරලත් මදි
  4. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම සසල හද විල් තෙර ඇහුවෙ ප්‍රෝග්‍රෑම් තුනයි. බොක්කටම වැදුනා. මේක පවත්වගෙන යන්න වෙන කෙනෙකුට බාර දෙන්න බැරිද
  5. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේක නවත්තන එක නම් මාරම අපරාදයක්
  6. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පිස්සුද බ්‍රෝ හිරුණිකා නෙමෙයි උදයන්ති :nerd:
  7. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද මට සොහොයුරා කිව්වා :D හරි සංතෝසයි :D:love:
  8. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලැයිට් ගියාද :oo:
  9. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ලොකු පිනක් සිද්ද වෙනවා වෙනව ජෝතිට :D
  10. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජෝතිපාල නම් පව් තමයි සිරාවටම. කොල්ලයි බල්ලයිභැමෝම ඒ මනුස්සයගේ සින්දු කියනවා... රූකාන්ත කිංස්ලි පීරිස් පවා කිව්වනේ :dull:
  11. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උපුල් නුවන් :love::love:
  12. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල එල පිං සිද්ද වෙච්චාවෙ :):)
  13. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනේ සමාවෙලා මට කියන්න කවුද මේ ජානක කියලා? ද්න්නෑ කුකුලොහ් :sorry:
  14. Wele-Suda

    2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Kawuda ban ada awith inna anik kukula?
  15. Wele-Suda

    එක්ටා සහ පාරම්පරික UNP පොන්නයෝ...

    Ponila oka atsan karanawa. Kauru kemathi unat akameti unat ponila eka karanawa

    No contents