GM diet plan එකෙන් ප්‍රතිඵල ලැබෙනවා. මම මස් මාළු කන්නෙ නැති නිසා ඒක කරන්න විදියක් නෑ.. මම සැරයක් මුකුත් නොකාම හිටියා. අන්තිමට ගැස්ට්‍රයිටීස් ආවා. හැබැයි ඇඟ නම් අඩු වුනා. මගෙ 5' 9" ට බර කිලෝ 96ක්.. :shocked: කොහොම හරි බර 78ට අඩු වුනා නොකා ඉඳලම. ගොඩක් මහත් වෙන්නෙ පිටි කෑම වලට බන්. පුළුවන් තරම්...