පේන්නේ නම් ඒ වගේ.. ආයේ සෑප ඕනේ වෙලා වගේ. ණය ගන්න එක ගෑනමයි කතාව.. ණය නොගත්තත් අයි එම් එෆ් කියලා තියෙන දේවල් නොකර ස්ථාවර වෙන්න බෑ.. මහින්දයා පුරවපු රාජ්‍ය සේවකයො අයින් කරලා, සල්ලි ගිලින රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරලා, රාජ්‍ය වියදම් අඩු කරලා, බදු වෑඩි කරලා ආදායම වෑඩි කරගෙන එන්න ඕනේ. ඒවා කොහෙද මුන්...