1. KadawathaKolla

    SSP Shani

    රන්ජාගේ ගෙදර වලන් හෝදන්නම් කිව්වේ ඌට ඈති වාසියකට නෙමේ නේ. ඌගේ ඔය කතාව අල්ලන් තමා බයියෝ මඩ ගහන්නේ. ඒ ඈරෙන්න ඌට තියෙන චෝදනා මොනවා ද? නිකන් දාපු නඩු එකකින්වත් මිනිහා වරද කාරයා වුනාද? ඌත් එක්ක වෑඩ කරපු එවුන් දන්නවා ඌ ගෑන. මිනිහාට රෝයල් පාක් නඩුවේ සාක්කි අයින් කරන්න කියලා කොච්චර සල්ලියක් දෙන්න...
  2. KadawathaKolla

    SSP Shani

    ශානි කියන්නේ කවදාවත් ජරාව කාපු පොලිස් කාරයෙක් නෙමේ. රස්සාව හරියටම කරපු මිනිහෙක්. ලන්කාව වගේ රටක් ඒ වගේ මිනිස්සුන්ට ගෑලපෙන්නේ නෑ. මිනිහා එක සතපහක් පගාවක් අරන් තිබ්බා නම් රාජපක්ශලා මිනිහාව එල්ලනවා :ROFLMAO: :ROFLMAO:
  3. KadawathaKolla

    30.06.2024 රනිල් එයි - සමගි ජනබල වේග මාතලේ දිස්ත්‍රික් රැළිය..

    කොහොමද මාතර බයියෝ රනිල්ට ජයවේවා කියනකොට එන ආතල් එක
  4. KadawathaKolla

    අපිට ගෙවන්න තියෙන ණය වල බැරැරුම් කන නොදන්න කෙනෙකුට

    අදානිගෙන් කරන්ට් එක දෙගුණයක් ගෙවලා ගන්න යන එකත් සාධාරණීයකරණය කරන ගොබ්බ වේ පුතාලා නේ මෙකේ ඉන්නේ. ඉතින් කොහෙද ණය ගෑන වද වෙන්නේ
  5. KadawathaKolla

    අපිට ගෙවන්න තියෙන ණය වල බැරැරුම් කන නොදන්න කෙනෙකුට

    දෑන් ඉන්න එකා ණය ගන්න එකේ බෑරෑරුම් කමවත් දන්නේ නෑද්ද කොහෙද. නෑත්නම් අච්චර ISB loan ගනීද
  6. KadawathaKolla

    මේ රටට කෙලවෙලා තියෙන්නේ...

    වෑදි බන උඹ හෑදිලා ඉදපන් ඉස්සෙල්ලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. KadawathaKolla

    Electric වාහන ආරෝපණය තුන් ගුණයකින් වේගවත් කරන්න John Keells වෙතින් දැවැන්ත වැඩපිළිවෙළක්; ලංකාවට BYD වාහන ගෙන්වීමේ සැලසුම

    2015 ලන්කාවට ඉලෙක්ට්‍රික් වාහන වලට යන්න තිබ්බ එක නෑති කලේ රවියා බදු වෑඩි කරලා. ඒ වෙලාවෙත් මේ වගේම චාජින් ස්ටේශන් දාන්න ප්ලෑන් එකක් ගියා. එක රෑයින් හෑම දේම වෙනස් වෙලා ඉලෙක්ට්‍රික් වාහන වල ඉල්ලුම බිමටම ආවා රවියා හින්දා. දෑන්වත් මේක වෙන එක හොදයි
  8. KadawathaKolla

    රන් සංචිත සුරැකීමේ ව්‍යාපාරය

    මේක දෑක්ක ගමන් මතක් වුනේ රනිල් යුද්ධ කාලේ ලන්කාවට සපෝට් කරන්න එපා කියලා ජපානෙට කිව්ව එක https://stratnewsglobal.com/sri-lanka/wikileaks-claims-ranil-urged-japan-not-to-assist-sri-lanka-in-2007/ විපක්ශේ ඉන්නකොට කොයි එකත් එහෙම තමා
  9. KadawathaKolla

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    :ROFLMAO: :ROFLMAO:
  10. KadawathaKolla

    වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍

    Now SL tax payers will pay for the stupid and arrogant decisions made by failed politicians like Ranil & Rajapakshas. As usual..... And there are puka hodannos ready to justify every robbery
  11. KadawathaKolla

    වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍

    So any investor can start a project and government will buy his production at a high rate.. Our government is there to help an investor to get huge profit but not to spend peoples tax money carefully. This is a daylight robbery and you are trying to justify it. This reminds me guys like Erozan...
  12. KadawathaKolla

    වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍

    Cant you understand bro? why they need to award that project to Adani? only reason is commission. Thats why we must have competitive bidding process. This is clearly another bond scam
  13. KadawathaKolla

    ලංවිම සේවකයන් අඩු කරයි.. අලුත් වැටුප් ක‍්‍රමයක්..

    ඔහොම්මම ඈමතියාවත් මාරු කලා නම් හරි.. අදානි කෑමති වෙයිද දන්නේ නෑ
  14. KadawathaKolla

    වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍

    Thats the problem. see the price difference. Why we need to accept a business proposal with such a high price difference. clearly someone is getting good commission. competitive bidding is a must
  15. KadawathaKolla

    වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍

    Problem is not the investments. The way they are going to do it without competitive bidding 2022 වසරේ තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමයට බැහැරව බලශක්ති මිලදී ගැනීමට හැකි ලෙස විදුලිබල පණත වෙනස් කරද්දී
  16. KadawathaKolla

    වැල් පාලමෙන් අදානිව එගොඩ කරා 👍

    අදානිගේ ගනන් කොහොමද? ඒ ගනන් වල එක එකාට යන කොමිස් ටිකත් ඈතිනේ

    No contents