දෑන් ස්කිල් වීසා දෙන්නෙම නෑ. මුන් අනලා තියෙන්නේ. අපේ ඔෆීස් එකේ ඔසියෝ ඉන්නවා මුන්ට චන්දේ දීපු.. දෑන් තමාලු උන්ට තේරෙන්නේ මුන්ට ඉකොනොමි එක හෑන්ඩ්ල් කරගන්න බෑ කියලා. මේ මාස වල ආර්තික වර්ධනය 0.1 වගේ ලු. උද්ධමනය මෙච්චර කල් ගිහිල්ලත් පාලනය කරගන්න බෑ. ඒ අස්සේ ලග සල්ලි හොයන්න කියලා මයිග්‍රේශන් අම්බානක්...