1. KadawathaKolla

    🆘 මේකි අතුරුදන් වෙලා, උබලා දැක්කා ද? 🆘

    පත්තරේ විස්තරේ ගිහින් වයිරල් නොවුනා නම් කතාව වෙනස් වෙන්න තිබ්බා කියලා කියනවා. කෙල්ලට සිහිය නෑති වෙන්න මොනවාද ලෑබෙන්න ඈත්තේ? කේස් එක වෑඩිය ඈදෙන එකක් නෑ ශේප් එකේ වහලා දාන්න පුලුවන් වෙයි
  2. KadawathaKolla

    🆘 මේකි අතුරුදන් වෙලා, උබලා දැක්කා ද? 🆘

    Amitai was found at Sallikovil, a few kilometers from her hotel after the committee was formed . It was reported that she had fallen unconscious while visiting the area but is now in good condition without any physical or sexual assault.
  3. KadawathaKolla

    විදුලිබල මණ්ඩලේ සේවකයන්ට බෑන බෑන අදානි එක්ක නිදියන්න යන එවුන්ට මේවා පේන්නේ නෑ

    මොන සිස්ටම් තිබ්බත් ගාණ පට්ට වෑඩි.. කාන්චනගේ පරම්පරාවටම හොද ඈති Sri Lanka's Cabinet approved Energy Minister Kanchana Wijesekera's proposal to award Adani the contract for a 484 MW wind farm in the same region, bypassing competitive bidding process ------ Post added on 1719501085
  4. KadawathaKolla

    විදුලිබල මණ්ඩලේ සේවකයන්ට බෑන බෑන අදානි එක්ක නිදියන්න යන එවුන්ට මේවා පේන්නේ නෑ

    Adani Wind Plant Deal: Sri Lanka to Lose 100x More Than the infamous Bond Scam Over 20 Years Yesterday, the CEB published the bids received for the 50MW wind power plant in Mannar, which they have called for competitive bids on a 20-year Build, Own, and Operate (BOO) basis. Bids recieved (USD...
  5. KadawathaKolla

    දූෂණයට ලක්වූ දැරිය දූෂණය කරපු දෙන්නෙක්ට මැසේජ් යවයි..

    කවුරු හරි වුනත් කවුරු වෑරදි වුනත් ලන්කාවේ නඩුවක් අහන්න සෑහෙන්න කාලයක් යනවා. අන්තිමට කොල්ලන්ට පොලිස් රිපෝට් එකක්වත් හරියට ගන්න බෑරි වෙනවා. නඩුව ඉවර වෙනකොට කෙල්ල බෑදලා ලමයි හතරක් පහකුත් ඉදීවී.
  6. KadawathaKolla

    ජනතාවට ශුභාරන්චියක් - බන්කොලොත් නැති ශක්තිමත් ආර්ථිකයක් - ණය නැති රටක්

    රවියා වගේ පල් හොරෙක්ට පුක දෙන එවුන් තාම ඉන්නවා ද බන් Karunanayake first denied that he knew Aloysius in any capacity other than a family friend. Additional Solicitor General Dappula De Livera who questioned Karunanayake asked him what type of relationship he had with Aloysius. AG:” Was it a...
  7. KadawathaKolla

    බදියුදීන් කලකින් එලියට.. රනිල්ගේ ගුණ වයයි..

    ඕකා නම් විශබීජයක්.. අන්තවාදීයා. හරි නම් ඉන්න ඕනේ හිරේ උසාවි තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ නෑද්ද දන්නේ නෑ
  8. KadawathaKolla

    කුහම්ක මෝඩ මාලිමා ජෙප්පෝ අනාථයි: 2024 වර්ෂයේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.3%

    දේපල බද්ද වෙනුවටනේ ඕක එනවා කියන්නේ. ඕකෙනුත් කෙලවෙන්නේ රස්සාවල් කරන , ලෑබෙන පඩියට හරියටම ටෑක්ස් ගෙවන මිනිස්සුන්ටම තමා. දෑනටත් ටෑක්ස් ගෙවන්නේ නෑති දේපල අම්බානක් තියෙන එවුන් ඉන්නවා නේ. ඈයි උන්ව අල්ලන්නේනෑතිව මේ වගේ ගොබ්බ වෑඩ කරන්නේ කියන එක මට නම් තේරෙන්නේ නෑ.

    No contents