1. Force0081

    ප්‍රියස්_උදාව්_වෙසෙල්_උදාව්

    Vezel DCT ප්‍රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්‍යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා...
  2. Force0081

    Toyota preus 2008 ප්‍රස්නයක්

    PCV valve ekanm 3000ta adui. valve eka dala balanna mulinma. oil godak adu wenawada nattam blue/white exhaust smoke ekak enawada?
  3. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    ඒක හරි මචන් එත් formula 1 ගැන කතා කරද්දී power එක වැඩී කියල lap time fast වෙනවා කියලම කියන්න බෑ නේද මචන්. power to weight ratio එකට අමතරව Tires, Aerodynamics, Transmission (1980 - 2009), Fuel consumption, driver's and team skills, weight වගේ ගොඩක් දේවල් බලන්න වෙනවා 1980 සහ 2009 කාලය ඇතුලත...
  4. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    මේ කතාවටනම් එකග වෙන්න බෑ මචන් කොහෙත්ම torque+DCT
  5. Force0081

    වාහන ටැක්ස් 2018

    poddak idala balanna chande kittu wenakota adu weii...
  6. Force0081

    EFI TUNING

    :cool:;)
  7. Force0081

    EFI TUNING

    puluwan, waste gate eka stuck open da kiyala poddak balanna. ehema awulak nattam garage ekakata dala compressor air line eke pressure ekath check karala balala thma mokada kiyala balanna oona.
  8. Force0081

    වාහන ඔටෝ ගියර්

    1.Auto/cvt gear box ලෙඩ හොයන එක අමාරු වැඩක් එකකට එකක් සම්බන්ධයි ඕක OBD 1 ආපු වහනයක් වෙන්න ඇති. TPS එක check කරලා බලන්න, throttle cable එකේ tension එකත් බලන්න. vehicle speed sensor එක තියෙන්නේ ගියර් box එකේ එකත් බලවන්න. තව gear oil pressure sensor, solenoids, oil temperature sensors ඕවත් check...
  9. Force0081

    Bye Bye Geely Panda

    :cool::cool::cool::cool:
  10. Force0081

    ABS

    awulak na ABS wada karannathi unata normal hydraulic brakes wada.
  11. Force0081

    ABS

    scan tool ekakata gahala codes clear karala duwala balanna aai light on wenawada kiyala,
  12. Force0081

    EFI TUNING

    service manual eke thiyenne 30 danna kiyalada? 64000km walata wadi viscosity oil walata yanna one na. SAE30 digatama danna.
  13. Force0081

    EFI TUNING

    1. turbo eke sadda monawahari enawada? 2. kalu duma danawada 3. kalin turbo unit eka galawala sudda karala thiyenawada? 4. waste gate valve eka stuck openda kiyala mulinma balaganna
  14. Force0081

    EFI TUNING

    emission test eka passda? wahane mokadda kochara duwalada? high rpm walata wada mid rpm 2500-3000 power wadi wageda?
  15. Force0081

    EFI TUNING

    bn power wadi wenne na. ehema kohomada wenne oka cleaner ekak wage wada karala engine smooth wenawa ithin un kiyanne power wadi kiyala.
  16. Force0081

    EFI TUNING

    ela mcn. :cool:
  17. Force0081

    EFI TUNING

    kalinta wada smoothda engine eka?
  18. Force0081

    EFI TUNING

    oya oona tharam thiyenne bn spare parts shop wala. eth labai gennana eka

    No contents