එළකිරි බඩතඩි Challenge

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම ටිකක් හොයලා බැලුවා. පිටකොටුවේ Main Streat එකේ (විමලධර්ම සහෝදරයෝ, සම්පත් බෑන්ක් එක එහෙම තියෙන්නේ) ඒ හරියෙ තියනවා කියලා ආරංචියක් ආවා Wholesale කඩ සෙට් එකක් කෝන් ෆ්ලේක්ස් එහෙම තියන. අඩුවට ගන්න පුලුවනිලු. පොඩ්ඩක් ගිහිල්ලම බලහං

    අඩේ thanks මචන් news එකට. ගිහින් බලන්නම් වෙලාවක
    Food city එකේ තියෙන Kellogs කන්න වෙනම part time job එකක් වත් කරන්න ඕන බන්. :confused:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Welcome Welcome ... උඹ මටත් වඩා අඟලක් උසයිනේ බොලේ...

    Hii eka thama visheshenma damme agal 1i kiyala
    Mn ada gym patan gaththa mage bara 115i dan 120i nemei adu wela 5k :yes:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    නියමයි මචන්:D:D
    මගේ මීට මාස කීපයකට කලින්; දවසට 3 වේලක් කනවා, අනම් මනම් පැණිරස කෑම ගොඩක් කනවා limit එකක් නෑ.:growl:
    උස - අඩි 5.8
    බර - 92 kg
    ඉන - අගල් 42
    බඩ වටප්‍රමාණය - අගල් 42

    කෑම පාලනය කරා දවසට එක වේලයි බත්. වතුර බොනවා බඩගිණි හැදුනම. මට ඕන උනේ ඉක්මනට කෙට්ටු වෙන්න:sorry:. තව යෝගට් එකක් වගේ කාලා හිටිය මාස 2ක් සීනි කෑම මුකුත් කෑවේ නෑ. youtube එකෙන් බලල බඩට පොඩි exercise ටිකක් මට කරන්න පුළුවන් ඒවා හදාගත්තා. එහෙම කරා දවසට පැයක් වගේ සතියම. සමහර දවස් වලට රෑ 12 උනත් කරලා නාලා තමා නිදා ගත්තේ. මාස 2න් දෙකට පොතක් අරන් බර, ඉන එහෙම ලිවුවා. එහෙම ටිකක් කල් ගියාම වැඩ වගයකට හිර වෙලා ආයි මාස 2 ක් විතර මුකුත් නොකර හිටියා කම්මැලිකමට:lol:, ආයි පොඩ්ඩක් සයිස් වෙන්න වගේ කියල තේරුණා.:( ඊලග මාසේ ඉදල මේ වෙනකම් මාස 4ක් විතර කෑම පාලනය කරා, හැමදාම දුවන්න exercise කරන්න වෙලාවක් තිබ්බේ නෑ සතියට දවස් 3ක් වත් exercise කරා කොහොම හරි පැයක් විතර . දැන් තත්වය;

    උස - අඩි 5.8
    ඉන - අගල් 35
    බඩ - අගල් 36
    බර - 74 kg ( 18 kg අඩු කරගත්තා)

    දැන්නම් ගොඩක් සැහැල්ලුයි සහ හරිම පහසුයි:):) හිටගෙන ඉන්නත් පුළුවන් පැය 3-4ක් උනත් එක දිගට කලින් යටි පතුල් රිදෙනවා. දැන් තත්වය අනුව තව මාස 2-3ක් විතර යනවා මට ඕන ගානට එන්න බලමු. දකින උන් දැන් කෙට්ටු වෙලා කියන කොට තවත් motivate වෙනවා බන්.
     
    • Like
    Reactions: a2mdb

    :):)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අඩේ thanks මචන් news එකට. ගිහින් බලන්නම් වෙලාවක
    Food city එකේ තියෙන Kellogs කන්න වෙනම part time job එකක් වත් කරන්න ඕන බන්. :confused:

    Oatmeal ekak ganin. Man nam samaharadata udeta hadan kanawa. :yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    Oatmeal ekak ganin. Man nam samaharadata udeta hadan kanawa. :yes:

    මටනං ඕට්මීල් හරියන්නේ නෑ බං. එක පාරක් ට්‍රයි කරා. ම්හූ රහ අවුල්
    :eek::eek:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Oats හොදයි මචන් Breakfast එකට කොලෙස්ටරෝල් අඩු කරනවා තව benifits ගොඩයි...:yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    මටනං ඕට්මීල් හරියන්නේ නෑ බං. එක පාරක් ට්‍රයි කරා. ම්හූ රහ අවුල්
    :eek::eek:
    Puluwannam nuts jathi tikak & pani raha wenna monawa hari poddak (honey wage) dala kala balapan.
    Man samahara welawata chocolate wafers 3k withara dala kanawa. Patta.
    Naththan muesli kapan. :love:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඒක නම් ඇත්ත බන් ඕව බල්ලෙකුට කන්ඩ බෑ මාර අප්පිරියයි... ඉස්සරලා බ්ලෙන්ඩ් කරලා ඒකට කිරි, මයිලෝ දාල බීල බලහල්ලකෝ ගොඩදාගන්ඩ පුළුවන්..:sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Oatmeal වලයි ඔය Corn Flakes වලයි වෙනස මොකද්ද බන්
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒක නම් ඇත්ත බන් ඕව බල්ලෙකුට කන්ඩ බෑ මාර අප්පිරියයි... ඉස්සරලා බ්ලෙන්ඩ් කරලා ඒකට කිරි, මයිලෝ දාල බීල බලහල්ලකෝ ගොඩදාගන්ඩ පුළුවන්..:sorry:
    Math kiri ekata dala microwave karala bn kanne. Wathuren hadala nam kanna try karala na.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    5යි 6යි බර 46යි:sorry:
    තෝ පන්බන්ඩේ වගේ ඇති :D:D
    කාපන් කාලා එක්සයිස් ටිකක් කරපන් දිනපතා

    Puluwannam nuts jathi tikak & pani raha wenna monawa hari poddak (honey wage) dala kala balapan.
    Man samahara welawata chocolate wafers 3k withara dala kanawa. Patta.
    Naththan muesli kapan. :love:

    මොනවද බන් ඔය :sorry::sorry: ඇහුවෙත් අදමයි
    උබ පැස්ට කන්නේ නෑ ?
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තෝ පන්බන්ඩේ වගේ ඇති :D:D
    කාපන් කාලා එක්සයිස් ටිකක් කරපන් දිනපතා

    මොනවද බන් ඔය :sorry::sorry: ඇහුවෙත් අදමයි
    උබ පැස්ට කන්නේ නෑ ?

    Udeta kana kama bn. Cornflakes dannawane.
    Oatmeal hadanne oat walin. Oats ambarala podi wenna

    oatmeal-bowl.jpg

    Muesli wala nam eka eka jathi thiyanawa. Mekath oats walata thawa eka eka grains, fresh or dried fruits, seeds and nuts dala hadanne. Keels eke thiyanawa. :yes:

    Man nam oats & muesli karanne kirith ekka. Cornflakes kanawa wage.

    homemade-muesli-700x500.jpg
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    නියමයි මචන්:D:D
    මගේ මීට මාස කීපයකට කලින්; දවසට 3 වේලක් කනවා, අනම් මනම් පැණිරස ........

    මමත් කීප වතාවක්ම අවශ්‍ය ප්‍රමාණයට කෙට්ටු වෙලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නෙ තමා ඊට පස්සෙ ඒක ඒ විදිහට පවත්වාගන යන්න කම්මැලි වෙන එක. ඊට පස්සෙ ආයෙ මහත්වෙනවා :O
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    Udeta kana kama bn. Cornflakes dannawane.
    Oatmeal hadanne oat walin. Oats ambarala podi wenna

    oatmeal-bowl.jpg

    Muesli wala nam eka eka jathi thiyanawa. Mekath oats walata thawa eka eka grains, fresh or dried fruits, seeds and nuts dala hadanne. Keels eke thiyanawa. :yes:

    Man nam oats & muesli karanne kirith ekka. Cornflakes kanawa wage.

    homemade-muesli-700x500.jpg

    මට ඔය ටයිප් කෑම සෙට් වෙන්නෙම නෑ බං. එක දිගට දවස් තුන හතරක් බත් නොකා හිටියොත් එහෙම ඇඟට පණනැතිවෙලා වෙවුලන්න ගන්නවා. කොච්චර කෑවත් අනික් දේවල් බඩ පිරුනට හරියන්නෙම නෑ. බත් නැතිවම බෑ