නවතම සේෆ්ටි රේටින්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    නවතම සේෆ්ටි රේටින්

    2016-17 වර්ෂය සඳහා ඉන්දියානු මෝටර් රථ සඳහා NCAP තරු පන්ති නිකුත් කරලා තියෙනවා.කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ තරු පේනවා කියල තමයි පින්වතුනි
    සමහර ඒවාට එයාර් බෑග් තියෙනවා. එත් ප්‍රතිපලය වෙනසක් නෑ.
    dustar රථය බලපත්‍ර ලාබින්ට ලක්ෂ 35ට දෙනවා කියල දැන්වීමකුත් දාල තිබුන.

    අය්යෝ සල්ලි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මැරෙන්න තියනවනම් මොකේ ගියත් මැරෙනව :yes: කියල තමයි ඕව ගත්ත අය කියන්නේ