Fan එක on වෙන්නේ operating temperature එකට වඩා වැඩි උනාම විතරයි. දිගටම on වෙලා තියන්නේ නෑ. AC දැම්මම fan වැඩද?
sensor, relay ,fuse බලවගන්න සැකනම්. fan එක 5km ගියා කියලා වැඩද නැද්ද කියල කියන්න බෑ. සමහර වාහන වල rpm 2500-3000 අතර විනාඩි 8-10 ක් තියාගෙන හිටියම on වෙනවා අඩු වැඩි වෙන්න පුළුවන් වාහනේ...