මෙහෙමයි තමන්ගේ ඉස්සරහ ඔය වගේ දෙයක් උනාම එක පාරට හිතාගන්නබෑ මොකක්ද කරන්න ඕන කියල. අනිත් එක එක පාරට එහෙම නැගිට්ටවන්න හොදත් නැ. තවත් damage වෙන්න පුළුවන් අපි එහෙන් මෙහෙන් ඇදල උස්සන්න හදනකොට. doctors ල පවා කියන්නේ උස්සල දාල වාහන වල දෙකට නවාගෙන ලෙඩාව දාගෙන එන්න එපා කියල. කොටින්ම ඔහොම නැගිට්ටවන්න හදන...