ස්තුතියි ඇතුලට ආවට:). Engine tuneup එකක් හරියට කරගන්න හැටි සහ එහිදී සැලකියමත් විය යුතු basic දේවල් ටිකක් මේ thread එකෙන් කතා කරන්නම්. මුලින්ම petrol EFI tuning ගැන බලමු.
සාමාන්‍යයෙන් වහනයක් 40000km -75000km අතර tuneup එකක් කරන්න කියල තමයි service manual වල තියෙන්නේ. ගොඩක් දේවල් තනියම කරගන්න...