1. amila_90210

    පද පේලි .....

    මගෙ ආදර පවසට ඔබ නියං කළට හඩන අහස මගෙ ආදර වරුසාවට යටිකුරු කළ කළසකි ඔබ
  2. amila_90210

    පද පේලි .....

    නුඹ නාඹර සඳ වගේ සෙනෙහස නොඅඩුව දැනේ දෑසේ ඇදි සිහිනේ සිතුවම් මැවූ ප්‍රේමේ
  3. amila_90210

    පද පේලි .....

    වැවක් වෙන්න බැරි තැන ඔබ හට ඇයිද කීවේ වෙන්න නිල් දිය දුකක් ඉතිරි මේ ජීවිතේ....
  4. amila_90210

    පද පේලි .....

    Don't make me cry please don't say goodbye Let's both pretend Everything is alright give me your lips baby hold my tight say you will stay always by my side don't say you have to go I don't wanna know oh no no 4FkmFdPzoAU
  5. amila_90210

    පද පේලි .....

    නොනැවතී කැරකැවෙනා මේ පොළෝ තළයේ කොතැන සිටියත් දැනෙනවා ඔබේ උණුසුම මිතුරනේ.. වාලුකා කතරෙන් සත් සමුදුර මතින් ඉගිලී යමු සොයුරේ නිම් හිම් සොයා ජීවිතේ මිතුරනේ.. පුපුරා යන්න මඟ බලන ගිනි කඳු වලට හිම වැස්සක්වී ඝන අඳුරු රාත්‍රිය කෙළවරට ආලෝකය වී..
  6. amila_90210

    පද පේලි .....

    වැවක් වෙන්න බැරි තැන නුඹ හට ඇයිද කීවෙ වෙන්න නිල් දිය දුකක් ඉතිරි මේ ජීවිතේ
  7. amila_90210

    පද පේලි .....

    Brown girl in the ring Tra la la la la There's a brown girl in the ring Tra la la la la la Brown girl in the ring Tra la la la la She looks like a sugar in a plum Plum plum
  8. amila_90210

    පද පේලි .....

    Oh, I just wanna hold you I just wanna hold you, oh yeah Am I in too deep? Have I lost my mind? Well I don't care you're here, tonight
  9. amila_90210

    පද පේලි .....

    සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා
  10. amila_90210

    පද පේලි .....

    ඇවුලුනු ගිණි දැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා සුපිපුණු වන මල් සුවඳ හමද්දී ඈ මට හමුවූවා
  11. amila_90210

    පද පේලි .....

    එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි නික්මී යන්න ලියූ දහසක් කවිවලින් මට එකම කවියක්වත් දෙන්න
  12. amila_90210

    පද පේලි .....

    මල්මුතු දා මේ ගෙළ සැරසූ සේ අරුණොදේ දකින්නේ වනවිල් තීරේ පියුමී වාගේ වසන්තියයි මාගේ
  13. amila_90210

    පද පේලි .....

    සත් මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම් ආදරයේ පියගැටපෙළ පාර කියාවී
  14. amila_90210

    පද පේලි .....

    33BoLjd-wxs Broken skies, Heartaches that flowers won't mend Say goodbye Knowing that this is the end Tender dreams, shadows fall Love too sweet, to recall Dry your eyes, Face the dawn Life will go on All day long thought That we still had a chance Letting go, this is the end of...
  15. amila_90210

    Doly is no more....

    May you attain Nibbana , my condolence to Kasu and Dilakshika!!
  16. amila_90210

    පද පේලි .....

    මා හද සැලෙනා ගී හඩ මුමුණා ඔබට ගයන්නට මට හිතුනා නීල දෑසින් ඉඟිකළ රහසක් කිවමැන මට මුමුණා
  17. amila_90210

    පද පේලි .....

    පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුනා පියවර හඩ මා අසළම ඇසුණා ඡායාවකි මෙය මායාවකි ඒ සසර පුරා ඔබ ඈතට ඇදුනා
  18. amila_90210

    පද පේලි .....

    ඔය ඇස් පියාන ඔහොම ඉන්න රහසක් තියනවා කියන්න රහස ඉවර වුනත් එපා මං යනතුරු ඇස් අරින්න
  19. amila_90210

    පද පේලි .....

    We used to roll' deep here :/
  20. amila_90210

    පද පේලි .....

    රුවන් තරු මල් සෙමින් අමුණා ගෙනත් පළදා හැඩත් බලලා සරා ගී කීව මට කොඳුරා මගේ ලෝකේ ඔබයි කුමරි සදේ සද රැස් වලින් පෙරනා ඔබේ නොයිදුළ් පෙමින් වෙළුනා හිතේ උණුසුම් හැගුම් උතුරා සඳුන් කල්කේ සුවඳ දැනුනා

    No contents