1. Mewan_Rose

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    යාපනේ මොකක් හරි ඡන්දෙකට මෙහෙන් කෝච්චි වලින් මිනිස්සු අරගෙන ගිහිල්ලා ඡන්දෙ දැම්මා unp උන්,පස්සෙ යාපනේ පුස්තකාලෙටත් ගිනි තියලා ආවේ
  2. Mewan_Rose

    කාන්තාවන් වැඩි ප්‍රතිශතයක්

    Unp උන් කාන්තාවන්ට ඡන්දෙ දෙන්නෙ නෑ:rofl:
  3. Mewan_Rose

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මොන ගැටයක්ද දන්නෙ නෑ :sorry:යාපනේට කෝච්චි වලින් මිනිස්සු අරගෙන ගිහිල්ලා ඡන්දෙ දාපු අයන‍ෙ :rofl:
  4. Mewan_Rose

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    :sorry: දැන් සිරිසේන ඇත්තටම රනිල්ටයි මහින්දටයි කෙළිවිත් දන්නෙ නෑ.අවුරුදු 2k තියෙනවා බලමු
  5. Mewan_Rose

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    sir යන්තම් බේරුණා:rofl:
  6. Mewan_Rose

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    :sorry:ඔය චණ්ඩියෙක් ගෙදර යන කොට උඹට අරගෙන යන්න පුළුවන්ද :cool:,දැන් ඉතිං මේ අවුරුදු දෙකෙන් හොඳට හම්බු කර ගනින්,පස්සෙ වෙන රටකට පලයන්
  7. Mewan_Rose

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    මේ පාර ඡන්ද පොළේදීම ගණන් කරලා ගෙනියන්නෙ,එතන ඉන්න අය දෙනවා :cool:
  8. Mewan_Rose

    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    දැන් ඉතිං උඹට වෙන්නේ රනිල් හරි මහින්ද හරි කියන දෙයක් අහගෙන මේ අවුරුදු 2ක බල්ලා වගේ ඉන්න :rofl:
  9. Mewan_Rose

    චන්දදායක ප්‍රතිශතය 75%-80% පනියි

    නැතුව තියෙවිද JVP එක හදිස්සියෙ වත් දිනුවා‍ෙත් ඒ මිනිස්සු උන්ට ගම දීලා යන්න කොහේද:P
  10. Mewan_Rose

    මඩමක හැදුන කෙල්ලෙක්ව කසාද බදින්න

    තෝ අර විදුලිබල මණ්ඩල‍ෙ එකාට වගේ කෑගහන්න යන්න එපා එහෙම කෙල්ලන්ට පොඩ්ඩක් වැරදුන වගේ :sorry:
  11. Mewan_Rose

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

    කන් කළාදුරු අයින් කරන්න ඇති :eek:
  12. Mewan_Rose

    ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

    උඹලා කොහොමද ළමයි උන‍ෙ,කැමති නම් බැදපන් උඹට හුරතල් කරන්න නම් පුළුවන් ,ඔය පුබුදු චතුරංගත් ඔය වගේ වයස් පරතරයක් තියෙන කෙල්ලෙක් තමයි බඳින්න යන්නේ :baffled:
  13. Mewan_Rose

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    JVP එකට percentage එක වැඩි වේවි ගොඩක් අනිත් අයට අකැමැති අය jvp එකට vote කරනවා,:yes::yes:,තිස්ස සමහර විට කියන්න බෑ මොකද මම හිතන්නේ යුද ජයග්‍රහණයන් පස්සෙ දකුණේ ගොඩක් තැන් මහින්දට වාසියි,ගාල්ල මාතර ආසන දෙක හැර,අනික 2015 දිත් අපි හිතුව තරම් jvp ආවේ නෑ.මොකද jvp එක ගැන online කතා කරන ගොඩක් අය ඡන්දෙ...
  14. Mewan_Rose

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    නමුත් මේ පාර කවදාවත් නොතිබූ ආණ්ඩු විරෝධයක් රට තුළ තිබෙනවා.හරියට කියන්න බෑ තමයි මොකද unp එක පැරදුණනත්,සුළු ජාතික සභා හා slfp වගේ ඒවා එකතු කරලා බැලුවම අනිත් අයට වඩා වැඩි වෙන්න පුළුවන්,ඒ පදනමින් ආණ්ඩුව කියන්න පුළුවන් තාම මිනිස්සු ඉන්නේ ආණ්ඩුව එක්ක කියලා.හැබැයි මම හිතන්නේ නෑ තනියම slfp හො unp එකට...
  15. Mewan_Rose

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    මෙහෙමයි ප්‍රතිශතය නෙමෙයි මේ ඡන්දෙට බලපාන්නේ,දිනන සභා ගණන,මම හිතන්නේ පොදුජන පෙරමුණ වැඩි සභා ගණනක් දිනනවා,unp කොහොමත් මහා නගර සභා හා සුළු ජාතික පදනමක් තියෙන සභා දිනනවා,slfp පොළොන්නරුව සමහර සභා දිනන්න පුළුවන් සමහර විට නැති වෙන්නත් පුළුවන්,jvp එක සභාවක්වත් දිනන්න‍ෙ නෑ
  16. Mewan_Rose

    කාටද මතක මේවා?

    එහෙනම් තොගේ යාලුවො a/l කාලෙම හඳපාන්‍ෙ ගිහින් වෙන්න ඇති :P
  17. Mewan_Rose

    Sorry

    Wife හරි girl friend හරි ඉන්නව නම් අපි එයා ගැන බලාගන්නම් උඹ ඔහේට වෙලා හොඳින් ඉඳපන්
  18. Mewan_Rose

    විවාහයට කලබල වෙන්න එප්

    උඹ එක පාරක් හරි ඒකීට ඉකුවද?,නැත්නම් register කරලා රට ගියාද?
  19. Mewan_Rose

    මාර්තු_වල_අලුත්_ආණ්ඩුවක්

    ඡන්ද ප්‍රතිශතය සමහර විට unp වැඩි වේවි මොකද කොළඹ මහා නුවර ගාල්ල වගේ ලොකු නගර සභා ඒ අයට වාසි නිසා හැබැයි බහුතර කොට්ඨාශ දිනන්න‍ෙ නම් පොහොට්ටුව,slfp සමහර විට පොළොන්නරුව‍ෙ කොට්ඨාශ කීපයක් දිනාව්,jvp එකක්වත් දිනන්න‍ෙ නෑ :yes:
  20. Mewan_Rose

    කැකිල්ලේ රජ්ජුරුවෝ

    කැකිල්ලේ රජතුමා my3 එතකොට අන්දර‍ෙ තමයි රනිල්

    No contents